🍃 || CHAPTER 9

127 48 6
                                    

" ජන්ග්කුකා විකාර කරන්නැතුව දොර අරිනවා... "

" ජන්ග්කුක් , ජන්ග්කුක් මම කියන දේ ඇහෙනවද ? පිස්සු නැතුව දොර අරින්න ජන්ග්කුක් . "

හ්‍යුන් ලා කෑගහනවා... මගේ දොර එහා පැත්තේ ඉදන්

මට එක සැරයක් දොර ඇරලා හ්‍යුන් ලා දිහා බලන්න ඕන

එක සැරයක් බදාගන්න ඕන.

හ්‍යුන් ලා නැතුව පාලුයි කියන්න ඕන...

ඒත් කුකී මේ කරන්න හදන දේ හ්‍යුන් ලා ඇවිත් නවත්තනවා කියලා මම දන්නවා...

මට සමාවෙන්න හ්‍යුන් ..

හැමදේකටම සමාවෙන්න...

ටේබල්.ලෑම්ප් එක උඩ තිබුනු පොඩි බෝතලේ අතට ගත්තේ මම හැම දේකින්ම නිදහස් වෙන්න.

ඒකෙන් පොඩි උගුරක් බිව්ව මට මාව දැනෙන්නේ නෑ වගේ...

ඔව් මට මාව දැන් දැනෙන්නෑ....

හිස්තැනක්...

කියාගන්න බැරි හිස්තැනක්..

මට ඔයාව බලන්න එන්න පුලුවන් යූ...

_______________________________________

අවසන් කොටසින් හමුවෙමු 🍃

🍃|| WITH YOU || 🍃

fiction by

T - Hyungkook  ♡

WITH YOU 🍃  || JJK || [ completed ]Where stories live. Discover now