2022 TAEKOOK AWARDS

717 77 10
                                    

ඔබ සැවොම 2022 TAEKOOK AWARDS  වෙත සාදරෙන් පිලිගන්නවා....

• ඔබ TAEKOOK සම්බන්දයෙන් නිර්මාණ කරන හෝ කර ඇති අයෙක් නම් ඔබට මෙයට සහභාගී විය හැකි අතර මෙහි මූලික බලාපොරොත්තුව වන්නෙ TAEKOOK  සම්බන්දයෙන් ගොඩනැගුණු සැගවී ඇති නිර්මාණ ඔබ අතරට ගෙන එම සහ ඔවුන්ව අගය කිරිමයි.

• ජයග්‍රාහකයන්ට අප විසින් නිර්මාණය කල විශේශ ස්ටිකර් එකක් හිමි වන අතර සම්මාන උලෙළ අවසානයේදි යම් ත්‍යාගයක් ද හිමිවීවමට නියමිතයි.

• ඔබ TAEKOOK සම්බන්දයෙන් නිර්මාණ සිදු කරන අයෙක් නම් ඊළග පිටුවෙ ඇති කාණ්ඩ සඳහා ඔබගෙ පොත් වල නම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

•හොදම රචකයා,ජනප්‍රියම රචකයා,නැගී එන රචකයා යන අයද අප විසින් තේරීමකට ලක් කර ඔවුන්ට සම්මාන පිරිනැමීමටද අපි අපේක්ෂා කරමු.

•ඔබ ඉදිරිපත්  කරන නවකතා රචකයන්ගේ නවකතාවක  කොටස් 10 ක් වත් තිබිය යුතුයි [ ඔන්ගොයින් තියන  පොත් වල ]

• පාඨකයන් රචකයන්ව ඉදිරිපත් කිරිම තුල ඔබට :

× එක පාඨකයෙක්ට රචකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ හැකී

× ඔබ යෝජනා කරන රචකයන් පස් දෙනෙක් අප විසින් තෝරා ගනු ලබන අතර පසුව ඔබට ඔබ කැමතිම රචකයාට වෝට් කළ හැක.

× ඔබගේ නිර්මාණ වලට අප විසින් විනිශ්චයක් ලබා දී ඔබව අවතක්සේරුවට ලක් කල නොහැකි බැවින් විනිශ්චය මණ්ඩලයකින් තොරව සියලුම නිර්මාණ සදහා ජයග්‍රාහකයින් තෝරා ගනු ලබයි.

× ඒනිසා ඔබ කැමතිම රචකයාට මේ මෙහොතේ ඔබට ඔබේ ආදරය පෙන් විය හැක.

මෙය හුදෙක් TAEKOOK ගැබ්වු  රචකයන් දිරිමත් කිරීමට සිදු කරන්නක් බැවින් අනෙත් ශිල් වලට අදාල රචකයන් නිර්දේශ කිරීමෙන් වලකින්න 💚💜️

TAEKOOK AWARDS 2022 𐤀Where stories live. Discover now