bonus chap - ☃⛄☃

634 193 60
                                    

♥________

AFTER 1 YEAR

එදා නත්තල් දවසක්...
හරියටම කියනව නම් ටේහියුනුයි ජංකුකුයි එකට සමරන දෙවනි නත්තල... ඒ වගේම එයාලගෙ One year anniversary එක...





මේ මොහොතෙ ජංකුක් හිටියෙ ටේහියුන් ගෙ apartment එකේ එයාලගෙ නත්තල් ගහ සරසන ගමන්... නත්තල උදාවෙන්න තිබ්බෙ තව මිනිත්තු කීපයයි..

" ටෙටේ හියුන් ඔය තරුව ඉක්මනට අරන් එන්නකෝ.. "

ජංකුක් ටිකක් තරහින් කෑ ගැහුව..

" ඉන්න බබා... මේකෙ ගාපු glitter ටික තාම වේලිලා නෑ.. "

ටේහියුනුත් ඊට සමාන tone එකකින්ම කෑ ගැහුව..

" ඒකට කමක් නෑ ඉක්මනට අරන් එන්න...
තව චූටි වෙලාවයි තියෙන්නේ.. "

" හරි හරි ඔන්න එහෙනම්. "

පස්සෙ දෙන්නම එකතු වෙලා ඒ තරුව නත්තල් ගහේ මුදුනෙම රැදෙව්වා...










රෑ 12 කනිසම නාද වුණා..

පුංචි red wine වීදුරු දෙකකුත් අතේ තියන් සාලෙ තිබ්බ ලොකු Tv එකේ christmas eve live එක බලන ගමන් හිටපු ටේහියුන් හා ජංකුක් නත්තල උදාවත් එක්කම cheer කරල පොඩි වයින් උගුරක් බිව්වා.

" මට ඔයාට දෙන්න දෙයක් තියනව බබා.. "

තමන්ගෙ එහා පැත්තෙ තිබිල අරගත්තු wrapped කරපු box එකක් ටේහියුන් ජංකුක්ගෙ ඔඩොක්කුවෙන් තිබ්බෙ එහෙම කියන ගමන්..

" මේ මොකද්ද hyung ! "

" කඩල බලන්න ඉතින් "

ටේහියුන් හිනාවෙලා කියල තව වයින් උගුරක් බිව්වා.







ජංකුක් ඒ box එක ගොඩක් ආසාවෙන් කඩල බැලුවම ඒක ඇතුලෙ තිබ්බෙ ලස්සන winter gloves දෙකක්.

" අනේ hyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අනේ hyung... "

ඒ gloves දෙක දැක්කහම ඔවුන්ගෙ පලවෙනි හමුවීම මතක් වුණු නිසා කදුළු පිරිල දිලිසෙන ඇස් එක්ක ජංකුක් ටේහියුන් දිහා බැලුව.

" Merry Christmas my love..
and happy anniversary "

ඊළඟ තප්පරේ ටේහියුන් ජංකුක්ගෙ තොල් උඩින් තප්පර කීපෙක උණුසුම් හාදුවක් තැවරුවේ ගොඩක් ආදරෙන්...

☃- The End -☃







☃- The End -☃

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ කතාවත් එහෙනම් ඉවරයි ඔන්න...😁😁

♥ Short & sweet ♥


ඒත් ඔයාලට ඒක දැනුනෙ කොයි විදියටද දන්නෙ නෑ..!

මොනහරි අදහස් උදහස් ටිකකුත් මෙතනට කියාගෙන යන්නද බලන්න...❤❤

මම ඒවා කියවන්න ගොඩක් ආසයි.



ඒ වගේම ගොඩක් ආදරෙන් මතක් කරන්න කැමතී.....
ඔයා Comments දාන්න අකමැති කෙනෙක් නම් අඩුම ගානෙ අර කලින් chapter ටිකට Vote එකක්වත් දාන්න යන්න..
මගේ මහන්සියට පුංචි වටිනාකමක් දෙන්න..


එහෙනම් තව අලුත් කතාවක් එක්ක ලගදිම හම්බුවෙමු.

මගේ කතා වලට කැමති අය මාව follow කරල තියාගන්න ❤









හැමෝටම ආදරෙයි...

ඔයාලගෙ ඕතර් අක්කි
Little_vixen 🐺💜

ඔයාලගෙ ඕතර් අක්කි Little_vixen 🐺💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
աɨռȶɛʀ ɢʟօʋɛֆ | ✔✔Where stories live. Discover now