part 01🕯️💐

137 27 13
                                    

අද...
තවත් එක ඉරු දිනයක් පමණක් වීමට තිබුනා,
කුරුසය මත අවසන් හුස්ම පොද හෙලූ ඔහු..
මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම උදෙසා මළවුන්ගෙන් උත්ථානය නොවූයේ නම්..

ඒකාකාරී ජීවිතයෙන් මිදිය හැකි එකම දිනයත්,
නිවසට වී කා දමන්නට තරම් ආශාවක් මා තුල නොවීය.
මා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙත යා යුතුව ඇත.

ස්වේත වර්ණ ගත් බෝඩරයකින් හැඩ වූ දිගු සේද ගවුම හැඳගත් මම..
බෙල්ලට මදක් පහලට තිබු කොණ්ඩය කඩා දැමුවෙමි..
මා ඔහු වෙත යෑමට සූදානම්..
ඔහු මගේ එක ම සැනසීම විය..

මම දෙව්මැදුරට පයින්ම යෑමට ඉටා ගත්තෙමි.
ඉරිදා ද සඳුදා ද වෙනසක් නැත.
සෝල් නගරය වෙනදා මෙන්ම හිත් පිත් නැති කාර්යබහුල නගරයක්ම පමණක් විය.
මේ ඝෝෂාකාරී ලොවෙන් මිදීමට මා හට නිතැතින්ම අවැසි නමුත්..
එසේ වීමට නම් මා මරණය වැලඳගත යුතු නොවේද..
ජීවත් වීමට තරම් හොඳ හේතුවක් ද මට නොමැති හෙයින්..
එය එසේ වුවද කම් නැත..

ඉදින්...
මේ නගරය තුළ..
මා හට සවන්දීමට හැකි වූවා නම්,,,
ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ඔහුටත්...
මා හා ඔහු වෙත පිය නගන..
සුදු කපුරු මල් පොකුරටත් පමණක්ම වීම
සාධාරණ නොවේද...


සුදු කපුරු මල් පොකුරටත් පමණක්ම වීමසාධාරණ නොවේද

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

-Author Mickey-

Cover එකට tnq angel ඔන්නි _nim_nim_

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Cover එකට tnq angel ඔන්නි _nim_nim_...ILYSM

Chrysanthemum ||JHS ❥︎(ᵒⁿ ʰᵒˡᵈ)Où les histoires vivent. Découvrez maintenant