Chapter 02

7 2 0
                                    

Taehyung p.o.v.

ළමයි මම හිතන්නෙ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

එක පාරම කොහේදෝ ඉඳන් සාලෙට දුවගෙන ආව Jin කෑගහන්න ගත්තා.

ඒ පාර මොකෝ

මම jin ගෙන් ඇහුවේ ඔහුගේ කතාවට බාදා කරමිනි.

Tae මේක serious ගිහින් අනිත් අයව එක්කන් එන්න, යන්න...

Jin කියල ඉවර වෙද්දිම මම දුවගෙන ගියේ Jin ඊළඟ මොහොතේදී මගේ ඇගට කඩාපනින්න බලන් ඉන්නව කියල හිතුනු නිසයි.

**************************************

Suga p.o.v.

Taehyung කතා කරපු නිසා සාලයට ආපු මම යූන්හි hotel එකේ හොඳින් ඇතිද කියල හිත හිතයි.

මම හිතුවේ යූන්හි ගැන මේ වෙලාවෙදි අනිත් අයට මමයි යූන්හි ගැනයි කියන්නයි.
ඒත් කතාව වෙන පැත්තකට හැරුණ නිසා මම මේක අදම කියන්න ඕන නෑ කියල තීරණය කලා.

Jin දිගම දිග කතාවකට මුල පුරන්න වගේ සෝජු වීදුරුවක් හිස් කලා.

ඔන්න හැමෝම හොඳට අහගන්න
Choiගෙ කල්ලියෙ අය ආයිත් වැඩ පටන් අරන් කියල ඔයාල දැනටමත් දන්නවනෙ ඉතින්. එයාල අලුත් සෙල්ලමක් පටන් අරන්. අපේ නගරෙ ඉන්න කෙල්ලො කොල්ලො ටික උස්සන් යන්න පටන් අරන්

මොකා... මගේ කට එක පාරම ඇරුනේ මටත් නොතේරෙන්නයි....

එහෙනම් ඉතින් යූන්හිට වෙන්නත් ඇත්තෙ ඒකම තමයි

මම එහෙම කිව්ව ගමන් jin ආයිත් කියවන්න පටන් ගත්තා

හරි ඉතින් යූන්හි කියන්නෙ එක්කෙනෙක් විතරයි ... ඒත් දැන් මේ වෙනකොට කීදෙනෙක් නම් මේකට අහුවෙලා ඇතිද
ආරංචිය විදියට නම් එයාලව පුහුණු කරල එයාලගෙ කට්ටිය වැඩි කරගන්න හදන්නෙ.

මිනිහා ආයිත් වැඩට බැහැල වගේ

ඔව්.. අපි සැලකිල්ලෙන් ඉන්න ඕන...

මෙච්චර වෙලා නිහඬව හිටිය taehyung කටහඬ අවදි කලේ කතාව අතරතුර බොමින් සිටි සෝජු වීදුරුව අවසන් කරමිනි.

මෙච්චර වෙලා නිහඬව හිටිය taehyung කටහඬ අවදි කලේ කතාව අතරතුර බොමින් සිටි සෝජු වීදුරුව අවසන් කරමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Jan 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Dead leavesWhere stories live. Discover now