Chapter 3

177 69 13
                                    

එයා නැගිටිද්දි රෑ 8 විතර වෙලා. එයා ගෙදර එද්දි පරක්කු උන නිසා මහන්සියටත් එක්කම නින්ද ගිහිල්ලයි තිබුනෙ. එයා ඇහැරුන ගමන්ම  phone  එකෙන් වෙලාව බැලුවා.

"ඔහ්! ඇති යන්තම්. මං හිතුවෙ එලාම් එක මට වැදෙන්න නැතුව ඇති කියල. ෆූ...... බඩත්ගිනි.

සුයා ඊට පස්සෙ ගිහින් රාමෙන් එකක් හදන් කෑවා.
ඒත් එයා හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති මේ එයා කන අන්තිම කෑම එක කියල.

පස්සෙ එයා රාමෙන් එක කාල ඇවිත් ඇදේ හාන්සි උනේ රෑ 12 වෙනකන් ඇහැරිලා ඉන්න. හදිස්සියෙන් නින්ද ගියොත් කියල තමා දවල් එයා එලාම් එක තිබ්බේ.
.....................................................

වෙලාව රෑ 11.45යි. එයා දවල් නිදා ගත්ත නිසා එයාට නිදිමතක් තිබ්බෙ නෑ. ඉතින් එයා රෑ 12.50 වෙද්දි බඩු ටිකත් අරන් බාතෲම් එකට ගියා.

"හරී... ඉටිපන්දම් තිබ්බා. තව විනාඩි 5යි."
"හහ්, මේක නිකන්ම නිකන් සෙල්ලමක් විතරයි. මං එයාලට ඔප්පු කරනවා මේ සෙල්ලම  බොරුවක් කියල"
එයා තමන්ටම කියා ගත්තා.

11.59 වෙද්දි එයා බාතෲම් එකේ ලයිට්ස් ඔක්කොම ඕෆ් කරල ඉටිපන්දම් පත්තු කලා.

"Five,Four, Three,Two,One...
Blood Marry
Blood Marry
Blood Marry
Blood Marry
Blood Marry..."

එයා පස් පාරක් blood marry  කියල ඇස් ඇරියා. ඒත් කවුරුවත් හිටියෙ නෑ.

ඊටපස්සෙ එයා na hee ට call කලා.
📲
"යොබුසයෝ නාහී"

"මොකද යකෝ මේ මහ රෑ කෝල් කරන්නෙ?"
නාහිට හොදමට කේන්ති ගිහින්

"අහ් සොරි සොරි නාහී, මං මේ කෝල් කලේ මං අර blood marry  සෙල්ලම play කලා. ඒත් කවුරුවත් ආවෙ නෑ. බලන්න මං කිව්වෙ මේ සෙල්ලම බොරුවක් කියල"

"හරි බන්න්න්. මට නිදිමතයි. කතා කරන දෙයක් හෙට හෙට. දැන් තියන්න. බායි බායි Good Night."

"හරි හරි. Good Night හෙට කතා කරමු.

එ වෙලාවෙ නාහි ගොඩක් නිදිමතෙන් හිටිය නිසා සුයා කිව්ව  කිසිම දෙයක් නාහීට තේරුනේ නෑ.

එ වෙලාවෙ නාහි සුයා කිව්ව දේ හරියට අහගෙන හිටියනන් නාහී කිව්ව හෙට දවස සුයාට උදා වෙන්න තිබ්බා....

"දැන් යනවා මං නිදා ගන්න. හෙට අර දෙන්නව අල්ලගෙන හොදට විහිලු කරන්න පුළුවන්"

සුයා හිනා වෙවී කාමරේට යන්න හැදුවා.

එක පාරටම,

" ඈහ්😱" (කෑගහන sound එක🙂)

......................................................

හායි චින්ගුදල්👋😁

ඔන්න මං ආවා ඉක්මනටම...
හෙට මට ලොකු exam එකක් තියනවා. ඒ අස්සෙදි තමා මගෙ රීඩර් යාලුවො වෙනුවෙන් මේක ලිව්වෙ💜️😁

හොදම කොටස ඊලගට....
සමහර විට last chapter එක වෙයි😁
එන්ඩින් එක ගැන මං කියන්නෙ නෑ. ඔයාට ඒ ගැන හිතා ගන්න පුළුවන්😌

ඉතින් ලගදිම හම්බෙමු.
Don't Leave Me💜️🙂

ඔයාලගෙ සූටි ඕතරී
Eunha✨️

BLOOD MARY💔 (COMPLETED)Where stories live. Discover now