OPENING

272 28 12
                                    

Hey Fairies!

ඔන්න මගේ හිතේ කාලෙක ඉදන් තිබුන විශ් එකක් මන් ඕපන් කළා.

යස්! කවර් ශොප් එකක්.😚

මන් කවර්ස් හදන්න ගොඩක් ආසයි.මේ වෙනකන් මන් ලියපු හැම කතාවකටම කවර් එකක් හදලයි මන් ලියන්න පටන් ගත්තේ.

ඩ්‍රාෆ්ට්වල තියෙන කතා තිහෙත් කතාව අප්ඩේට් නොවුනට කවර් එකක් හදලා දාලයි තියෙන්නෙ.🤭(තිහක් කිව්වට බය වෙන්න එපා ඉතිම් ඒවා මේ ආත්මෙක පබ්ලිශ් කරන එකක් නැහැ🙂💔)

මෙහෙමයි මේක ගොඩක් ලොකුවට කරන්න මන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.මොකද එක්සෑම් ඉවර වෙනකන්ම මට ජීවිතේ එන්ජෝයි කරන්න ලොකු වෙලාවක් වැය කරන්න බැරි නිසා.

මන් මේ ශොප් එකෙන් උපරිම කවර්ස් විස්සක් විතර ඩිසයින් කරන්න තමයි හිතන් ඉන්නේ.(වැඩිම වුනොත් තිහක් වෙයි.🌚)

ලොකු කවර් ශොප් එකක් කරන්නම් එක්සෑම් එකෙන් පස්සෙ.🤗❤️

මුලින්ම ලැබෙන ඕඩර්ස් විස්ස විතරයි මන් ඩිසයින් කරන්නේ හොදද?

ඕඩර්ස් දෙන විදිහ ගැන මන් ඉදිරියෙදි කියන්නම්.

So welcome you all to Fayette's Cover Shop!

-The place where make your imagine come true-

-The place where make your imagine come true-

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

Up next;
Works done by me up to now

~Fayette~

Fayette's Cover Shop [Closed]Wo Geschichten leben. Entdecke jetzt