𝐀𝐮𝐭𝐡𝐨𝐫'𝐬 𝐍𝐨𝐭𝐞

60 18 9
                                    

හායි චොකෝස්,


මේ තමයි මම ඔයාලට 💛ජනවාරි මාසය💛 වෙනුවෙන් දෙන තෑග්ග!!!!!!

ඔයාලා මේකට කැමතියි ද?????????????

මුලින්ම කියන්න ඕනේ මං දන්නවා කතාව අතිශයින්ම බෝරින් කියලා. සමාවෙන්න කියවලා ඉවරවුණාට පස්සේ නිකං මේ මොකක්ද මේ කියෙව්වේ කියලා හිතුන අයට.

ඉතිං.., මගේ දෙසැම්බර් ස්පෙෂල් එකට වගේම, ජනවාරි ස්පෙෂල් එකටත් කැමතිවුණා කියලා හිතනවා ඔයාලා. ඒ වගේම තමයි.., කවුරුහරි මේ කතාව මුලින්ම කියෙව්වා නම් ආයෙත් ආරාධනා කරනවා දෙසැම්බර් ස්පෙෂල් එක කියවලා එන්න කියලා. ඒක කියවන්නේ නැතුව වුණත් කතාව තේරුම්ගන්න පුලුවන් විදිහට ලියන්න මම ගොඩක් උත්සාහ කලා. ඒ උත්සාහය සාර්ථකයි ද කියලත් කියාගෙන යන්න.

ඒ වගේම තමයි සමාවෙන්න කියන්න ඕනේ ආපහු, මොකද මම කතාව මීට වඩා හොඳට ලියන්න බලාපොරොත්තු වුණා. ඒත් මට ලියන්න බැරිවුණා. අපේ ඔලුව හොඳින් තිබුණේ නැත්නම් අපිට ඕනේ විදිහට කතා ලියන්න බැහැනේ. ඉතිං හේතුව අන්න ඒකයි. ඒත් මට ඕනේ වුණා මේ කතාව අදම දාන්න. ඒ නිසා මම මගේ උපරිමයෙන් උත්සාහ කලා කතාව ඉවරකරලා ඉක්මනටම දාන්න. අඩුපාඩු ගොඩක් එක්ක කතාව කියෙව්ව හැමෝටම ස්තූතියි.

මම හිතනවා මේ කතාව මුලින්ම කියෙව්ව කෙනෙක් ඉන්නවා නම්, එයාට සහෝදර සහෝදරියන්ගේ නම් තේරුණා ඇති කියලා. එහෙම නැත්නම් මගෙන් අහන්න. ඒ වගේම ප්‍රධාන චරිතයට නමක් නැතුව ලියන්න ගත්ත මේ බයානක උත්සාහය තවමත් සාර්ථක ලෙස මම කරගෙන යනවා කියලා මම හිතනවා.

ගොඩක් ස්තූතියි කතාව කියෙව්වට එහෙනම්.

'❤'

_🐞මිස් මින්ට චොකෝ🦄_

𝐃𝐄𝐀𝐑 𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓Where stories live. Discover now