⚔️ INTRO ⚔️

251 45 76
                                    

HI WE ARE S

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


HI WE ARE S.Q. GANG. NICE TO MEET You ALL.... 😌

Watpadd කියන්නේ ඕනෙම කෙනෙක්ට කතා කියවන්න පුලුවන් වගේම කතා ලියන්න පුලුවන් ලස්සන තැනක්. ඉතින් මේ ලස්සන තැනේ අපි එ කියන්නෙ අපේ කන්ඩායමේ සාමාජිකයෝ පොඩි වැඩක් පටන් ගන්න යනවා 😌

ඉස්සෙල්ලාම අපි ඔයාලට අපේ කට්ටිය ගැන හදුන්වලා දෙන්න්ම් 😌

⚔️ ELDER SISTERS ❤

NAME - MIHI Kang_Mihi_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

NAME - MIHI Kang_Mihi_

මෙයා ගැන විස්තරයක් කලොත් අපේ සෙට් එකෙ වැඩිමල්ම ඔන්නියා 😌 අපි හය දෙනාව එයා බලාගන්නේ හරියට එයාගෙම නංගිලා වගෙ. හැබැයි ටිකක් මොංගල් ඩයල් එකක්. තව අතකින් බැලුවොත් ඇග ඇතුලේම මොලේ. 🙂 ලොකුම කෙනා උනාට එයා හැසිරෙන්නේ පොඩිම කෙනා වගේලූ......එයා තමා ඒම කියන්නේ 😌 තරහා ගිහාම යක්කු පරාදයී 🙂

එයා තමා ඒම කියන්නේ 😌 තරහා ගිහාම යක්කු පරාදයී 🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Feb 14, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

⚔️  𝚃𝙷𝙸𝚂 𝙸𝙰 🅂🅀 𝙶𝙰𝙽𝙶  ⚔️Where stories live. Discover now