INTRODUCE ❤️

141 17 4
                                    

______________________________________________________________

අපට අතීතේ වුනු දේවල් ආපහු වෙනස් කරන්න පුලුවන් නම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙන්න තිබුනා.නමුත් අපට බෑ අපේ අතීතේවත් අනාගතේ වත් වෙනස් කරන්න..ඒත් උත්සාහ කලොත් අපේ දෛවය අපට වෙනස් කරන්න පුලුවන්... එතකොට ආදරය.? ආදරය මනුස්සයන්ව කොහොම වෙනස් කරනවද කියනවනම් ආදරය නිසා මනුස්සයෙන් දෙවියෙක් වෙන්නත් යක්ශයෙක් වෙන්නත් යන්නේ තත්පර ගානයි.සමහරු ආදරය විදිනවා වගේම තවත් සමහරු ආදරය නිසා විදවනවා.
එතකොට මේ ආදරය නිසා විදවන තවත් ආදරනීය දෙදෙනෙකුගේ වේදනා සහගත මතක වලින් පිරුන ආදර කතාවක්.....
______________________________________________________________

______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හලෝ ලමයි.. මගේ නම කිම් ටේසු.😁😁 මේක තමා මගේ පලවෙනි FF එක.මේක ලියන්න නෙවේ හිටියේ ඒත් මගේ ආර්මි යාලුවෙක් කියපු නිසා ලියන්න හිතුවා. ටිකක් බයත් එක්ක මොකද පලවෙනි පාර නේ මම මෙහෙම FF එකක් ලියන්නේ ඒකයි...ඉතිම් මේක KTH ගේ  එකක්..මේක එයාලගේ ඇත්ත ජීවිතේට කොහොමවත් සම්බන්ධ නෑ.. මේක ජීවිතය, ආදරය, බැදීම් ගැන කියවෙන ප්‍රබන්ධ කතාවක්.. කතාවට උපරිම සාදරනයක් කරන්න මම උත්සාහ කරනවා..ම්ම් පලවෙනි Chapter එක ඉක්මනටම දෙන්නම් මම. ඔයාලා කියවන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ප්ලීස්...🙂❤️

LISTEN TO HEART  ||KTH||  (ONGOING)Where stories live. Discover now