හැදින්වීම 🌺😂

3K 261 21
                                    
Together life

හැදින්වීම

එක කැම්පස් එකක් වශී කරගෙන ඉන්න ලස්සන කොල්ලෝ දෙන්නෙක්ගේ කතාවක් තමයි මේක. එක්කෙනෙක් වයස අවුරුදු 25යි. එයා ටිකක් උස කෙට්ටු ඇගක් තියන හුරුතල් කොල්ලෙක්. එයාගේ නම තමයි xiao zhan

. අනිත් කෙනා ගැන කියනව නම් එයත් zhan වගේම උස එයාට වඩා ටිකක් පෙනුමක් තියන කෙනෙක් ඒ වගේම නපුරු චරිතයක් තමයි එයාට තියෙන්නේ හැබැයි zhan ට වඩා අවුරුද්දකින් මෙයා බාලයි. එයගෙ නම නම් ඉතින් දැනටමත් දන්නවනේ ...😁. ඒ තමයි wang yibo.

මේ දෙන්නගේ පවුල් ගැන කතා කරොත් යීබෝ කියානේ ලොකූ සල්ලිකාර පවුලක ලමයෙක්. ඒක නිසාමදෝ යීබෝ ටිකක් සෙල්ලක්කාර කමින් තමයි ජිවත් උනේ. ඒ වගේම එයාට අනිත් අය ගැන පොඩි හැගීමක් තිබ්බේ නෑ. තමන්ට ඕන දේවල් කරගන්න එක ගැන තමයි එයා හිතන්නේ. හරියටම කිව්වොත් යීබෝ කියන්නේ සෙල්ලක්කාර, ආත්මාර්තකාමී කොල්ලෙක්. 😏😏😏
හැබැයී මීට වඩා ගොඩාක් වෙනස් ජීවිතයක් තිබ්බේ අපේ ශාන්ට . එයාගේ පව්ල ගැන කියනවනම් එයාලා මද්‍යම පන්‍තියේ මිනිස්සූ මහාලොකුවට සල්ලි තිබ්බේ නැති උනාට එයාලගේ පව්ලේ සතුට නම් උතුරන්න තිබ්බා 🥰. එයාට හිටියා අක්ක කෙනෙකුයි . එයාගේ වයසෙම මල්ලී කෙනෙකුයි 👩‍👦‍👦. (දැන් හිතනවා නේද දෙන්නා නිව්න්නූ කියලා. නෑ නෑ එක එහෙම නෑ😄😄) අපේ ශාන් කියන්නේ මේ පවුලට අරන් හදා ගන්න ලමයෙක්. ඒත් හැමෝම එයාට ආදරේ දුන්නා විතරයි. වෙනස් කම් නම් උනේ නෑ. (හරි හරි අපේ කතාවට සමානයි මේ කතාවේ චරිතත් හැබැයි අම්මත් වෙනස් කම් කරන්නෑ මේකේදී නම්☺️☺️) කොහොම උනත් ශාන් තමයි මේ පවුලේම හුරුතලේ. ඒ වගේම හරිම අහින්සක හිතක් තමයි එයට තිබ්බේ. එත් කටෙයි දගකාර වැඩ වලයි නම් කවදාවත් අඩුවක් නම් තිබ්බේ නෑ.😁😁
........................................................................
ඉතින් ඉස්සරහට බලමුකෝ මේ දෙන්නගේ කතාව මොනවගේ වෙයිද කියලා ඒ වගේම මේක රසාස්වාදය උදෙසා පමනි . ☺️☺️

Sean Xiao Zhan 🐇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sean Xiao Zhan 🐇

Sean Xiao Zhan 🐇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang Yibo 🦁

Miyan miyan 🌺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Miyan miyan 🌺

Wang Haikuan 🙂(යී බෝගේ අයියා)

Jiyang cheng (ශාන්ගේ මල්ලි )

Jin Zixuan (යීබෝගෙ මිතුරා වගේම චෙංගේ ක්‍රෂ් එක 😂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin Zixuan (යීබෝගෙ මිතුරා වගේම චෙංගේ ක්‍රෂ් එක 😂)

тσgєтнєя ℓσνє 💖🔞💋⚠️️ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now