💔 2

149 30 6
                                    

No one pov.
සර්....

ආයිශ් අදත් උදේම ආවද? මේපාර මොකක්ද වෙලා තියෙන්නෙ.

සර් කෙල්ලෙක්ව මරල දාලා තියෙනවා.

ඉතින්....

ඉතින් අපි දැන්...

දැන් ඔය කියන්න හදන්නෙ අපි එතනට යන්න ඕනි කියලනෙ.

ඔව් සර්.

ඕකට වෙන කාව හරි දාලා විමර්ශනය කරනවා. පස්සෙ මට රිපෝට් එක ගෙනත් දෙනවා. දැන් යනවා එලියට.

ඕකේ සර්.

මේක නම් දැන් එපා වෙලා. හැමදාම මිනීමැරුම් දුෂණ නඩු එක්ක ඉදල. ඔය හැම කේස් එකක්ම හොයන් යද්දි කොහේ හරි කොනක සල්ලිවල බලේ පාවිච්චි කරන තිරිසන්නු වගේ මිනිස්සු හිටියොත් අපිට ඉහලින් ඕඩර් එක එනවා කේස් එක යට දාන්න කියල. ඉතින් මම පුළුවන් තරම් මේවගෙන් ඈත් වෙලා ඉන්නෙ මගේ ඇගේ ලේ කෝප කරගන්න බැරි නිසා. ඒ වගේම මේ කේස් එකකටත් වෙන්නෙ ඒකම තමා. ඕකට තමා කියන්නෙ සල්ලි බලේ.

ජිමින්. එහෙම නැත්තං පාර්ක් ජිමින් අහංකාර දඩබ්බර පොලිස් නිලධාරියෙක්. ඒ නිසාම ජිමින්ට සේවා කාලයට වඩා වැඩියි ස්ථාන මාරු විම්. මේ ජිමින්ගෙ යන්නෙ 3 සේවා කාලය. ඒ වගේම 10 වෙනි ස්ථාන මාරුව.

ජිමිනා......

හියොන්ග් කාලෙකින් දැක්කෙ. මොකෝ එක පාරටම මාව මතක් වෙලා.

ඒ ආවෙ වෙන කවුරුවත් නෙමෙයි මගේම හියොන්ග් කිම් සොක්ජින්. ඒත් මම පාර්ක් ජිමින්. ඒකට හේතුව මගෙයි හියොන්ගෙයි අප්පල දෙන්නෙක්. හියොන්ගෙ අප්පා නැති උනාට පස්සෙ මගේ ඔම්මා තව කසාදයක් කලා. ඒත් තාත්තල දෙන්නෙක්ගෙ උනත් මගේ හියොන්ග් මට කිසිම වෙනස්කමක් නැතිව ආදරෙයි. හියොන්ග් මැරි කරල වෙනම ගියත් හරි මාව බලන්න ආවෙත් නෑ. 

දන්නවනෙ පොඩ්ඩෝ වැඩත් එක්ක බිසී උනාම. මම ආවෙ ආයෙ යන්න නෙමෙයි.

ඒ කියන්නෙ.

මම මගේ ට්‍රාන්සර් එක මෙහෙට ගත්තා. අනික ඔයාගෙ නුනාගෙ ඩිලිවර් එකටත් ලග නිසා අපෙ ඔම්මා ගාව ඉන්න එක හොදයි කියලා හිතුනා.

නුනත් ආවද?

ඔව් ඔව් ආවා. එයාව මෙහෙට එක්ක එන්න බැරි නිසා මාව එව්වා ඔයාව එක්කන් එන්න කියල.

💔   𝕊𝕆𝕌𝕃  💔Where stories live. Discover now