Last Chapter

370 65 11
                                    


මාස තුනකට පසු......

ටේසො, soya එක්කන් සොවුල් වලින් ඈත්වෙලා ඈතකටම ආවා...... Taehyung ගේ ඔක්කොම bissnus දේපළ සේරම විශ්වාස වන්ත කෙනෙක්ට බාර දීලා  එයාගෙ හැල්මොනිත්, ටේසෝ, Soya එක්ක හැමදේකින්ම ඈත් වෙලා ආවා..... Taehyung හමුදාවෙන් අයින් උනේම ටේසොයි Soya යි නිසා.........
හොද Treatment නිසාම Soya ට ඉක්මනට සනීප උනා...... එයා සනීප උනාම Taehyung එයා ලග ඉන්නවා දැක්කම ඒ ඇස් වල තිබ්බ සතුට Taehyung දැක්කා........ Soya ඉන්න කැමතිම තැන අද ඉන්නෙ... Soya පුංචි කාලේ හිටපු ගෙදරට.... මේ ගෙදර Taehyung ගෙයි Soya ගෙයි මතක ගොඩක් තියෙනවා.......

මේ මාස තුනටම Taehyung Soyaයි ටේසොයි එක්ක සතුටින් ඉන්නවා... හැල්මොනිත් සතුටින්..... දැන් ටිකක් Soya ට වැඩ කරන්න පුලුවන්... ඒත් taehyung Soya ට වැඩ කරන්න දෙන්නෙ නෑ... අදත් උදේම ටේසෝ ගේ ඇතුලේ හැමතැනම දුවනවා..... ටේසෝ ව ප්‍රේස්කූල් එක්කන් යන්න හදන්නෙ... ඒත් කෙල්ල කැමති නෑ ප්‍රේස්කූල් යන්න ඔම්මයි අප්පයි දාලා........ කෙල්ල දුවන් ඇවිත් එල්ලුනේ උඩ ඉදන් පහලට නිදිමතේ ආව Taehyung ගෙ කකුලේ.........

"අ_ප්පා............ වඩා_ගන්න මා_ව...."

"ටේසෝ.. ඔම්මව මහන්සි කරන්න එපා........ ඇයි මේ දුවන්නෙ මගෙ කෙල්ල... ම්ම්හ්.. අද අප්පා තමා ඔයාව ප්‍රේස්කූල් එක්කන් යන්නෙ........."

"අ_ප්_පා...... ම_ට ප්‍රේ_ඉත්කූල් යන්න බෑ...."

"ඕ.... එහෙම කියලා බෑ ටේසෝ.... ඔම්මා කියන දේ දැන් චුට්ටක් අහන්නෑ... ඔයාට අද යන්නම වෙනවා.. මුරණ්ඩු වෙන්නෙ නැතුව එන්නකෝ ටේසෝ....."

"ආයිශ් Soya.. ඔයා මොකද සැර කරන්නෙ මගෙ කෙල්ලට... මං එක්කන් යන්නම්.. එයා මුරණ්ඩුයි.. එයාගෙ නපුරු ඔම්මා වගේම... නේද ටේසෝ..🤭😁.."

"ඔයා තමා ටේසොව නරක් කරන්නෙ Taehyung.... ඕන එකක් කරන්න... ටේසොව ලෑස්ති කරන්න එක්කන් එන්න...."

"ඔයාගෙ ඔම්මට තරහා ගිහින්නෙ ටේසෝ... මොකද ඒ...."

"අප්_පා ඔයාගෙ ගුම්_මෝනිම් කිත් එක දුන්නෙ නෑද... අද...."

"ආ... ඒකනේ... මගෙ ටේසෝ ට තේරුනා නේ... ඉන්න මං ඔම්මව යාලු කරන් එන්නම්.. එතකන් මගෙ ප්‍රින්සස් මෙතනින් ඉදගෙන මේ කිරි එක ඔක්කොම බොන්න... හොදද...."

Promise ♡ [COMPLETED]✔️Where stories live. Discover now