Middle Of The Night

252 53 30
                                    

Author pov

කට්ටිය එන මගදිගට ම ජීමීන්ට කෝල් කළත් එයා answer කරේ නෑ... ඒ නිසා කට්ටිය ටිකක් හීමින් drive කලේ කොහේදී හරි ජීමින්ව එයාලට සෙට් වෙයි කියලා... ඒත් එයාලා castle එකට ආවත් ජීමින් නම් තාම ඇවිත් හිටියේ නෑ.... කොහොම කොහොම හරි කට්ටියගේ විනාඩි 10 ක වෙලාව කාලා දාන ගමන් ජීමින් castle එක ඉස්සරහා වාහනේ නැවැත්තුවා...

Hi guys... දන්නැද්ද නැගිටින්න පරක්කු උනා...

🐷 පේනවා බොට නැගිටින්න පරක්කු වෙලා කියලා...

ඒ ඉතින් ඔච්චර පුප්පන්න එපා... මොනවා නැතත් මම ඔයාලගේ හුරතල් ජීමින්.... අහ් ඒක නෙවෙයි....😧😮😮😮 ඔමෝ මේක...

😧😮😮😮 ඔමෝ මේක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐨 හරි එහෙනම්... මේක ගැන තමයි මම ඊයෙ ඔයාලට කියුවේ... නම නම් මතක නෑ ඒ උනත් මේක නියම තැන... අනිත් එක තමයි මේක වැඩිය මිනිස්සු යන එන තැනක් නම් නෙවෙයි... කොහොම උනත් මේක බලාගන්න කෙනෙක් ඉන්නවා... අපිට යනකොට එයාව හම්බ වෙයි...

කොහොම උනත් මෙතන මරු... නම්ජුන් හියුන්ගේ මොලේ තමයි...

🦊 ඔහ් බලන්නකෝ මේකේ light system ඒක... හුගක් පරණ තලෙ වගේ ... ඒත් තාම වැඩ...

🐯 ඒකනේ මේ බලනවලකෝ... මේ දොරත් ඇරලා දාලා.... මේක බලාගන්න කෙනා පේන්නවත් නැ නේ...

🐱 හොල්මන්ද..?😂 දන්නේ නෑ.... බය වෙන්න එපා මගේ පුස් ඇස් වලට පේනවා... 😂💔

හියුන් හොල්මන් කියලා ජාතියක් නෑ.... විකාර...🥴

🐨 එහෙම වෙලා ඇත්තේ මේක ගොඩක් පරණ නිසා ජීමින්... ඒ උනාට බලන්නකෝ පොඩිම පොඩි දූවිල්ලක් වත් නෑ නේ... අනිවාරෙන් මේක බලාගන්න කෙනෙක් ඇති...

Author pov

අවුරුදු කීයක් පරණද කියලා හිතාගන්න බැරි තරම් පරණ ඒ වුණාට අමුතු ගුප්ත ගතියකින් සහ තනිකමකින් පිරි පැවති මේ castle එකේ තැනින් තැන පත්තු කරන ලද කළු හා සුදු ඉටි පන්දම් විශාල ප්‍රමාණයකි... ඉන් සමහරක් දැල්වුන ද සමහර ඉටි පන්දම් නිවී යාමට ආසන්නය... එය මේ මනුස්ස පුළුටක් නැති මන්දිරයේ ගුප්ත බව හොදින්ම කියා දෙන නිදසුනකි... මහ දවල්ටත් රාත්‍රියක් ලෙස කළුවර වන්නට සාදා තිබූ මෙම මන්දිරයේ කාමර කොපමණද යන්න ගණන් කළ නොහැකිය...

𝑩𝒍𝒐𝒐𝒅 & 𝑲𝒊𝒔𝒔 [ ʲⁱᵏᵒᵒᵏ ᵛᵉʳˢⁱᵒⁿ]Where stories live. Discover now