Story 25

8 1 0
                                    


With immense happiness, we present the twenty-fifth story of Writers Without Borders in Sinhala:

The Mission of Teenagers by kim_chul_shi :

Summary:

තම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....:sunglasses:අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....:woman:මේ ඔවුන්ගේ කතාවයි

(මේක mainly යන්නේ boy×girl ff එකක් විදියට.කතාව ගලන් යද්දී හැමවිදියකම දේවල් mix වෙන්න පුළුවන් .16+ only කියල නෙමෙයි මං අදහස් කරන්නේ.ඔයාලා හිතන විදියයි මං හිතන විදියයි වෙනස් වෙන්න පුළුවන්. so..කියවන්න ගනිද්දී ඒ ගැනත් චුට්ටක් සැලකිලිමත් වෙන්න)


English Translation(Courtesy Google Translate):

The Mission of Teenagers by kim_chul_shi :

Summary:

Seven young men who use their talents for the betterment of the motherland and struggle to enjoy the taste of youth.

(This is mainly going to be a boy × girl ff thing. Things can be mixed in every way as the story goes. I do not mean 16+ only. You can change the way you think and the way I think. So .. be careful about that as you read)

WRITERS WITHOUT BORDERSWhere stories live. Discover now