part 5🦄

366 54 4
                                    

වෝව්... බියුටි යු ආ සෝ කියුට් ඩාර්ලින් ... මං හිතන්නේ මං ඩ්‍රෙස් කරපු බියුටිම බ්‍රයිඩ් ඔයා... මේ කලර් එක ඔයාගේ ස්කින් එකට පට්ටට මැචින්

සැලුන් එකේ අක්කා කණ්ණාඩියෙන් පේන තමන්ගේ රුව දිහා දෑස් දල්වන් කියද්දී.. කල්පනාකාරිව හිටපු ලීයා කණ්ණාඩියෙන් කෙල්ලගේ හැඩ බැලුවේ ඉබේම මුවට මදහසක් එද්දී....

අම්මෝ කෙල්ලගේ ලැජ්ජාව... ඔප්පා දැක්කනම් අද රෑ වෙනකල් ඉන්නෑ... දැන් මම මේකප් එක ඉවරයි... පව් ඉතින් අසරණයා අද දවසම ඉවසන් ඉන්න වෙන්නේ....

සැලුන් එකේ අක්ක එහෙම කියලා විහිළු කරද්දී... කෙල්ල හිතින් තවත් පිච්චුනා ... පෙරදා රැය ඈ තනිව කාමරේට වෙලා රැය පහන් කරපු හැටි මතක් වෙලා කාටත් නොපෙන්නෙන්න කෙල්ල හිත ඇතුලින් හීල්ලුවා...
ඇත්තටම කුකි කෝ... කොහෙද ගියේ... ඇයි තාම නැත්තේ....දැන් හොටෙල් එකට යන වෙලාවත් හරි... නැදෑයෝ මේ වෙනකොටත් හොටෙල් එකට ඇවිත් ඇති... කුකි නැතුව කෙල්ලට තනියෙන් යන්න පුලුවන්ද ? කෙල්ලගේ ඔලුව මේ වෙලාවේ යකාගේ කම්මල වගේ එක එක ප්‍රශ්න වලින් ඔලුව පිරිලා පිපිරෙන්න ඔන්න මෙන්න වගේ... ඒ මදිවට බයට පපුව ගැහෙන වේගෙත් වැඩියි....

යන්න ඔනෙ කීයටද බබා?

බාවි කිසිම ප්‍රතිචාරයක් නැතිව බිම බලන් කල්පනා කරන නිසා සැලුන් එකේ අක්කා ආය ඇහුවා...

අහ් මේහ් 11ට අක්කේ.

එහෙමද බබා ඔප්පා එන්න තව ලේට් වෙයිද දන්නෑනේද ? හැබැයි මේ වෙද්දී එයා ඩ්‍රස් කරලා තියෙන්න ඕනී... මොකද බ්‍රයිඩ් රෙඩි කරන්න තමා ලොකු වෙලාවක් යන්නේ... දැන් ඔයත් රෙඩි වෙලා ඉවරයි.... ඒත් කෝ ඔප්පා නෑනේ?

අක්කට හදිස්සියක්ද ? තව වැඩ වගේකට යන්න තියේද?

ලීයා ඇහුවේ සැලුන් එකේ අක්ක කාමරේ පුරා ඇස් යවද්දී....

ඔව් කෙල්ලේ තව වෙඩින් එකක කට්ටියකට අන්දන්න තියෙනවා...

අහ් එහෙනම් මං කියන්නද අක්කේ... ඔයා යන්න මට ප්‍රශ්නයක් නෑ.... මං හිතන්නේ කුකි ඩ්‍රස් කරලා ඉවර වෙලා තව වැඩ වගේකට පොඩ්ඩක් එලියට යනවා කිව්වා... මේ පරක්කු ඒ නිසා වෙන්නැති... අක්කා යන්න නැත්තම් පාඩු වෙයි... ඔප්පා ඇවිල්ලා ඇතිනේ....

𝓞𝓾𝓻 𝓗𝓪𝓷𝓮𝔂𝓶𝓸𝓸𝓷Where stories live. Discover now