වලි ජෝඩුව 😑

28 12 28
                                    


Lec holl එකට යද්දී ඩෝලී දැක්කේ ජන්කුක් සර් ව ඩෝලී ගේ හාර්ට් එක ඩොන් ඩොන් ගාලා ගැහැද්දී අනික් පැත්තෙන් ජන්කුක්ගේ හාර්ට් එකත් ඩින් ඩින් ගාලා ගැහෙන්න පටන් ගත්තා.

" අනේ මේ බනී සර් ස්වීට් 😍 සැක් මේ කෙල්ලෝ සර් ට නිදහසේ ඉන්නවත් දෙන් නෑ නේ සැක් පිස්සු හෝන්තූ🤧 "

ඩෝලී මෙහෙම හිතද්දී

"අනේ ඩෝලී මයී ස්වීට් බේබී ඔයාව බලන්නම තමා කලින්ම ලෙක් හෝල් එකට ආවේ ආයිශ් මේ මල හෝන්තු නිසා ඩෝලී මොනා හිතනවද දන් නෑ මං ගැන "

ජන්කුක් එහෙම හිතනවා .

දෙන්නා දෙන්නා දිහා බලන් ඉන්නවා පියවි සිහියට ආපූ ඩෝලී වටපිට බැලුවේ හනා කෝ බලන්න හනා කොල්ලො ටිකක් මැද වාඩි වෙලා සිරික්කිය දානවා කොල්ලො ටික හනාට පැනි හල හල ඉන්නවා .

ඔහොම දවස ගෙවිලා ගිහින් හවස් උනා යුනී ඉවර වෙලා කට්ටියම ගෙදර ගියා.

Hana, dolly house -

"ඩෝලී අද පහල ගෙදෙට්ට අලුතින් කෙනෙක් එනෝලූ "

" අහ් මරු යන් යන් කේක් එකක්වත් අරන් 😁"

" අනේ සස්සන කොම්ලෙක් ආවොත් හොදයී 😍 අර සූබින් නම් කිසි කමට නෑ මං එයා එක්ක breakup වුනා කොල්ලෙක් වුනාට හරියට kiss කරන්නවත් දන් නෑ හරියට බබෙක් වගේ 🤧 ඒකට ඊට කලින් bf සෝජුන් එයා නම් පට්ට hot අහ් කියලා වැඩක් නෑ 😋 කන්න හිතෙනවා "

" හපෝ පන්පෝරිය " හනාගේ කොල්ලො ගැන කතාව අහලා අහලා පුරුදු වුන ඩෝලී කේක් එකක් අරන් එන්න ගියා..

ඩෝලියි හනායි පහල ගෙදෙට්ට ගියේ කවුද ඉන්නෙ බලන්න .

දැක්ක දෙයින් හනා ගේ මොලේ රත් වුනා හදවත ඩොන්ග් ඩොන්ග් ගාලා ගැහෙන්න ගත්තා. එයාට ඇස් අදහා ගන්න බැරි වුනා ගෙදර කෙනාටත් එහෙමයි.

" ආයිශ් රිඅලාආආආආආඅ ගෙම්බී තමුසෙ මොන මගුලක්ද මෙහෙට වෙලා කරන්නෙ "

" තමුසේලා දෙන්නා මොකද මෙහේ ආයිශ් "

එතන හිටියේ වෙන කවුරුත් නෙමේ හනා ගේ ප්‍රාණ ගත හතුරා ජීනූ . ජීනූගේ ප්‍රානගත හතුරා හනා ඩොලී ඇසුත් ලොකු කරන් මේ අට වෙනි මහා ලෝක යුද්දෙට තුඩු දුන් හේතු සහ එය නිරාකරණය කල හැකි අයුරු කල්පනා කරනවා.

" දැන් තමුසේ මං යුනී එකේ විතරක් නැතුන් මෙහේත් තමුසෙගේ මූන බලන් ඉන්න ඕනි ද "

" මටත් තියන පස්නේ ඕක මටත් තමුසේ ගේ මූන බලන්න ඔනි නෑ "

" මං බොගම් එක්ක බ්‍රේකප් උනා "

" ඉතිම් මට කියන්නෙ "

" තමුසෙගේ කලින් bf නිසා "

" මාත් සෝජුන් එක්ක බ්‍රේකප් උනා "

" ඉතිම් ඇයි මට කියන්නෙ "

" තමුසෙගේ කලින් bf නිසා බොගම් ට වඩා සෝජුන් sexy"

" i know it because ඔයාගේ bf වෙන්න කලින් එයා මගේ bf "

ඔව් ඔව් හිතන වා හරී හනා වගේම ජීනුත් ටිකක් play girl typ දෙන්නා ගොඩක් තරහා කොල්ලො නිසා හනාට මුලින් කැමති කොල්ලෝ පස්සෙ ජීනූ ලගට යනවා ඒක තමයී මේ මහා සංග්‍රාමයට තුඩු දුන් ප්‍රදාන හේතුව තව සුලු සුලු හේතු තියනවා.

ඒත් ජීනු හනා වගේ නෙමේ සමාජශීලී නෑ පාඩුවේ ඉන්න girl කෙනෙක් 😁.

මේ රන්ඩුව තව දුර ගියොත් වෙන විනාසය මතක් වුන ඩෝලී හනා කෑ ගහද්දීම හනාව ඇදන් ගියා.

"ආයිශ් මේ වැම්පයර් කෙල්ලො දෙන්නා ඉන්න දිහාටද මං ආවේ මදැයි ටිකක් පාඩුවේ ඉන්න ආවා හනාව දැක්කම රංඩු කරන්නමයි හිතෙන්නෙ අනේ මන්දා එයාලා එක්ක රංඩු කරේ නැත්තම් කෑවේ නෑ වගේ ඩොලී නම් ටිකක් හොදයී හනා තමයි මට පේන්න බෑ " ජීනූ තනියම කියවමින් ගිහින් දොර දඩාස් කියලා වැහුවා.

" යා මාව අතාරිනවා ඩෝලී යාහ් "

" යාහ් වැම්පී cool down "

" හාම්ම්..."

" ඇයි ඔය දෙන්නා ඔච්චර තරහා "

" මන් දන්නෙ කොහොමද මට එයාව දැක්කාම රංඩු කරන්න හිතෙනෝ 🥺 එයා එක්ක රංඩු කරේ නැත්තම් කෑවේ නෑ.වගේ 🥺"

ඩෝලී දිග සුසුමක් හෙලුවේ මේ දෙන්නාව යාලු කරන්න යටි කූට්ටූ ප්ලෑනක් හිතේන් හිතන ගමන් ..

















ඉවරායී අදට හිකිස්😂

ඔයාලාගේ ආදරනීය වැම්පී උදෙන්ම චැපිය අරන් ආවෝ 😘

මෙන්න දැන් ලැබුනු විසේස පුවතක් ඊලග චැප්ප මගේ සෝල්මේට් ගෙබිසිලා නන්ගී අරන් එයී.







ඒනම් බායී 😘

මීට මම මම කවුද 🙄

_vampire queen _

𝐁𝐄 𝐌𝐘 𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄Where stories live. Discover now