CHAPTER 2️⃣

137 19 0
                                    

අපි දෙන්නා ගැන සමාජෙ දකින්නේ නම් ඇත්තටම couple එකක් වගේ තමා.......

මොකද අපි දෙන්නා ගොඩක් වෙලාවට එකට ඉන්නවා.......

ඇවිදින්න යනවා.......

Trip යනවා......

තව ගොඩක් දේවල් කරනවා.......

අවනකවම මගේ හිතට එකඟව මම කිව්වොත් මගේ හිතේ නම් Yoongi ගැන යාලුකමකට එහා ගිය දෙයක් තියෙනවා........

ඒත් ඉතින් මම දන්නේ නැහැ එයා මගේ ගැන කොහොම හිතන් ඉන්නවද කියලා.........

අනික මට බයයි එයා මගේ එක්ක මේ ඉන්න විදිය වෙනස් කරන මටත් නපුරු කම් කරයි කියලා........

කොයි ආදරවන්තයද කැමති තමන් පන වගේ ආදරේ කරන තමන්ගේ ආදරේ තමන්ට නපුරු කම් කරනවා ට.....?

💫KIM JEON ANADI 💫

NAKED BESTIE 🐱🐥(YOONMIN VERSION)Where stories live. Discover now