Episode 07

480 88 15
                                    

❤ පටන් ගැන්ම ❤️

Yibo දවසෙම බලන් උන්නෙ Zhan දිහා.. ඒත් බනී එයා දිහා නොබල ඉන්නකොට ඒ හිත රිදුනා.. හැමවෙලඅ ඔක්කොම අමතක කරලා බනීට ලං වෙන්න යද්දි ඒ වෙලාවට මොකක් හරි දෙයක් වෙලා Yibo ගෙ හිත තරහින් පිරෙනවා..

එහෙනම් අද ඉඳන් මන් පටන් ගන්නම්.. ඔයාට මාව එපා කරවන්න.. මුලින්ම මන් ඔයාව මෙහෙන් අරන් යන්නම් බනී.. ඔයාව තනි කරන් මන් ඔයාට මාව එපා කරවන්නම්..

Yibo එයාව zhan ට එපා කරවන්නයි යන්නේ.. ඒත් ඒක පුලුවන් වෙයිද කරන්න..

තවත් දවස් දෙකක් Yibo Zhan ගෙ ගෙදර හිටියේ යූ බින්ගෙ එන්ගේජ්මන්ට් එකේ වැඩ නිසා.. එන්ගේජ්මන්ට් එක ඉවර උනත් එදා දවසේ රෑත් ශියාවෝ නිවසේ ගෙව්වේ බනීගේ ඉල්ලීමට..

Yibo අද තමයි Zhan ට එයාව එපා කරවන්න හදන දරුනුම දෙයක් කරන්න යන්නේ.. මේ ටිකේම Zhan ව ගනන් නොගෙන පාටියට ආව ඔක්කොම ගෑනු ළමයි එක්ක හරි හරියට කතා කරේ Zhan දුක හිතෙන මූඩ් එකෙන් බලන් ඉද්දි..

Zhan කොච්චර ලඟට ගියත් Yibo Zhan ව මහ ඇරියා..

Yibo Zhan ව එක්කන් ගියේ බනීගේ කාමරේට.. වොශ් දාලා Zhan වොශ් දාන් එනකල් හිටියේ එයාගෙ ප්ලෑන් එකට..

මුකුත් නොදන්න Zhan එලියට ආවේ කොට කලිසමකින් හා සැහැල්ලු ටීශර්ට් එකකිම් සැරසිලා.. ආව ගමන් බනීව ඇදල ගත්ත Yibo බනීට හිතාගන්නවත් බැරි වෙන්න බනීව kiss කරා..

බනී කොච්චර දැඟලුවත් වැඩක් නෑ.. හබී එයාව අතෑරියෙම නෑ.. හබී බනීව අරන් ගිහින් ඇඳට තල්ලු කරලා ඒ lips වලට තදින් බර උනා.. ලේ රසක් දැනෙද්දි හබී බනී දිහා බැලුවම බනී හොඳටම අඬනවා.. එක අතකින් බනීගේ කඳුලු පිහදලා දාපු හබී.. බනීගේ මුලු මූනම බෙල්ල කන් ඔක්කොම තදින් kiss කරා.. හොඳටම හැපුවා..

අනේහ්.. මට රිදෙනවා හබී..

කමක් නෑ.. මට ඕනා..

අනේ අතාරින්න මාව.. ප්ලීස් හබී..

බෑ.. මට අයිතියක් තියනව මේවට.. මේ හැමදේම අයිති මට නෙවේද..

ඔයාට තමයි.. ඒත් අනේ මෙහෙම එපා..
බලහත්කාරකමින් කරන්න එපා දෙයියනේ..

ආයෙමත් ආදරෙන් ✔️✔️ Yizhan Where stories live. Discover now