23. මම ඔයාගෙ කවුද..

778 200 75
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🐰 ම්ම්ම්... ඩැඩා බලන්නකෝ අප්පා ට්‍රැෆික් එක...

වැඩ නිම වී නැවත නිවසට යන අතරමගදී යීබෝගේ අතක එල්ලී මේ නහයෙන් අඩයී... අද සෑහෙන්න වෙලාවක් තිස්සෙ මේ ට්‍රැෆික් එකේ ඉන්නේ මේ...

🦁 අනේ ඉතින් මගෙ වස්තුව.. තව ඉමුකො අපි ටිකක් ම්ම්...එන්න ඩැඩාගේ අතට ඔලුව හේත්තු කර ගන්න...

සීන්ගේ කන් කෙදිරිය නිසාම යීබෝ සීන්ව ළගට අරන් හේත්තු කරන් දැන් කම්මුලක් අතගානවා...ගුනී ඉන්නේ පිටිපස්සෙ සීට් එකට වෙලා මේ කෝලම් බල බල...

පුහ්...

ගුනීට නම් මේවා මල විකාර.. ගෑනියෙක් වත් සීන් තරම් හුරතල් වෙන්න යන්නෙ නැති නිසා ගුනී කල්පනා කරන්නේ මූ ගෑනිටෙක්ටත් අන්තයිද කියලා...( පල යන්න ගොන් වැස්සී..)

🐰 පපා අපි එනකල් බලන් ඇති අප්පා... පව් පාලුවෙන් ඇති...

🦁 ඉතින් චූටියා ගෙදර ගිහින් පපා ගාවට වෙලා දවසටම හරියන්න කෝලම් කරන්නකෝ...

🐰 අහ් එතකොට කවුද උයන්නේ..

🦁 පපා උයලා මැට්ටෝ...

විනාඩි 30ක් විතර යද්දි දෙයියනේ කියලා ට්‍රැෆික් එක ඉවර වෙද්දි යාන්තමින් ගෙදර එන්න චාන්ස් එක හම්බුනා... වාහනේ ගේට්ටුවෙන් ඇතුළට දද්දිම සීන් දැක්කේ මග බලාගෙන ඉන්න වන්ග් වයි ලියාවයී... කාර් එක නතර කරන පමාවට කොල්ලා දුවලා ගිහින් එලුනේ වන්ග් ගෙ කරේ...

👨 අම්මෝ දෙයියනේ මේ කොල්ලා.. මේ දගේ නැතුව මන් දවසෙම පාලුවෙන් අප්පා උන්නේ.. කොහොමද මගෙ දරුවට.. එපා උනාද ඩැඩා එක්ක ගිහිල්ලා...

තමන්ට තුරුල් වෙලා ඉන්න සීන්ගේ ඔලුවත් අත ගාන ගමන් වන්ග් අහද්දි සීන් ඔලුව වැනුවේ නෑ කියන්න.. යීබෝ හිනාවෙවී එද්දී සීන් වන්ග් ගේ තුරුලේ ඉදන්ම කොල්ලට ඔච්චම් කරේ...

🦁 මොකද මගේ වස්තුව මේ.. හොර පූසා වගේ ම්ම්..

🐰 අනී මේ.. මන් මේ ආදරේ කරනවා පපාට...ඔයාගෙ ඇස් පේන්නැද්ද...ඔයාට නිකන් හතලිස් ඇදිරිය වගේද..

❦α ℓ ω α у ѕ  м ι η є ❦  ✓🆈🅸🆉🅷🅰🅽 ✓Where stories live. Discover now