Star Lovers✨01

66 12 4
                                    

ලස්සනට තරුවලින් හැඩ වෙලා තියන අහස යට ඊට නොදැවෙනිම ලස්සනක් ඇති කඩවසම් පිරිමි ළමයෙක් දැන් පැයක වෙලේ ඉඳන්ම සෙල්ලම් කරමින් සිටියේ ය.

කිසිම දෙයක් ගානකට නොගෙන සෙල්ලම් කරන මේ පිරිමි ළමයා දිහා එයාගේ පෙම්වතා බලන් ඉන්නේ හරියට දැහැනකට සම වැදිලා වගේ.

"ජන්කුක් එන්නකෝ අනේ්"

දඟලන පිරිමි ළමයා ජන්කුක්ට කතා කරේ ඔහු සෙල්ලම් කර නමුදු තම පෙම්වතා වන ජන්කුක් ඔහු හා විනෝද වීමට නොපැමිණි නිසා ය.

"ඔයා සෙල්ලම් කරන්න,මම මෙතනට වෙලා ඉන්නම්"

ජන්කුක් එසේ පවසා නැවත තම පෙම්වතා දෙස බලා සිටීමට පටන් ගත්තේ ය.

තව විනාඩි තිහකට පමණ තැන තැන දුවමින් වටපිටාවේ සිරි නරඹමින් සෙල්ලම් කරමින් සිටි පිරිමි ළමයා ජන්කුක් වෙතට දිව ගොස් ඒ අසලින් වාඩි වුනේ ඔහුට මහන්සි නිසාය.

"මොකෝ ම්? මගේ Taeට සෙල්ලම් කරලා මහන්සිද?"

"හ්ම්..ඒත් ඉතිම් ඔයා ආවේ නෑනේ"

යැයි Jungkook ඇසූ දෙයට උත්තර දුන් Taehyung ඈත අහස දෙසට තම අවධානය දුන්නේ ය.

"අයියෝ දැන් මාත් එක්ක තරහද?"

────────────────

අලුත් එකක් •Taekook• කියවලා බලන්ටකෝ.
එච්චර අදින්නේ නෑ. උපරිම දහයයි. Short epi.
කැමති නම් Vote, Comment කරන්න.

Bye Strawberries

🌺2022 - 03 - 01

By Kim_Minyung

𝐒𝐭𝐚𝐫 𝐋𝐨𝐯𝐞𝐫𝐬 || 𝚃𝙺 𝚂𝚑𝚘𝚛𝚝 || 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 ✅Where stories live. Discover now