Star Lovers✨04

38 13 4
                                    

"මොනවද අනේ ඔච්චරටම ඔය අහසෙ බලන්න තියෙන්නේ?"

"ලස්සන"

"එච්චරටම ලස්සනද?"

"ඔව්...ඇයි ඔයාට ලස්සන නැද්ද ජන්කුක්?"

"නැහැ"

"ඇත්තටම"

"ඔව්...මට නම් ඔයා තරම් වෙන මොනවත් ලස්සන නෑ"

තම පෙම්වතා කියූ දෙයට තම boxy smile එකෙන් ටේහ්‍යුන් සංග්‍රහ කළ අතර එසැණින් ජන්කුක් ටේහ්‍යුන්ගේ දෙතොල් හරි මෘදුව සිප ගත්තේ ය.

විනාඩි පහක පමණ සිප ගැනීමෙන් පසුව දෙදෙනාම ඈත් වූ අතර ජන්කුක් ටේගේ උරහිස මත ඔළුව තබා ගත්තේය.

"ඔයාට අර ඈත අහසෙ තියන  තරු දෙක පේනවද ටේ?"

"අර අතන තියෙන තරු දෙකද?"

"හ්ම්"

"පේනවා කුකී"

"ඒ දෙක හරි ලස්සනට දිලිසෙනවා නේ"

"හ්ම් ඔවු.නිකන් අපි දෙන්නා වගේ නේ?"

තම පෙම්වතා කියූ කතාවට කට කොනට හිනාවක් ඇඳුනු ජන්කුක් නැවත කිසිවක් නොකියා ඈත අහසෙහි තරු දෙක දෙස බලා සිටින්න විය.

තම පෙම්වතාගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නිසා නැවත ටේහ්‍යුන් තම හඬ අවදි කරේය.

"ඇයි අපි එහෙම නෙමේද කුකී"

"අනියෝ අපි දෙන්නා ඒ වගේ තමා"

"ඔයා දන්නවද කුකී"

"මොකද්ද"

"අපි දෙන්නටත් එකතු වුනොත් මේ ලස්සන රෑ අහස හදන්න පුළුවන්"

"ම්වෝ?"

────────────────

Vote,Comment කරනවානම් කරන්න.

තව එකයි තියෙන්නේ 🌚

තව එකයි තියෙන්නේ 🌚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Soo happy 💜🍓✨

Bye Strawberries

🌺2022 . 03 . 04

By Kim_Minyung

𝐒𝐭𝐚𝐫 𝐋𝐨𝐯𝐞𝐫𝐬 || 𝚃𝙺 𝚂𝚑𝚘𝚛𝚝 || 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 ✅Where stories live. Discover now