🍃 12. 🍃

2K 319 60
                                    

Sohyon pov.°°°

"වූබින්...!!!! අනේ පැටියො තුවාල උනාද ...? අනේ thank you මෙයාව ---- "

"සුන්මි....!!!!?"

"සෝයොන්....????!!!!" එකපාරටම දුවන් ඇවිත් මගෙ අතේ හිටිය බබාට පුංචි පුංචි හාදු දෙදී ඒ ගෑනු ලමයා එයාගෙ තුවාල වෙලාද බලනවා....කොණ්ඩේ නිසා මූන පෙනුනේ නෑ...ඒත් එයා මට thank කරන්න මගෙ දිහාට හැරෙද්දියි දැක්කෙ ඒ වෙන කවුරුත් නෙමෙයි අවුරුදු 5කින් දැකලා නැති අඩුම තරමෙ කතා කරලවත් නැති මගෙ සහෝදරියක් වගේ හිටපු මගෙ හොදම යාලුව කියලා....ඒ සුන්මි.....

"සෝ....අනේ මගෙ මැට්ටි.... අවුරුදු 5ක්...අනේ මට සමාවෙන්න සෝ....නොකියම ගියාට....ඒත් ----"

"හරි හරි සුන්මියා.... ඉන්නකො අපි අර අතන coffe shop එකට ගිහින් කතා කරමු ඔයාට වෙලාවක් තියෙනවනම්...."

" හරි අපි යමු ..."

@coffe shop....~

" ඉතින් සුන්මියා දැන් කියන්නකො....ඇයි අපි කාටවත්ම නොකියා ගියෙ...?" ඇවිත් අපි coffe දෙකක් order කරපු ගමන් මං ඇහුවෙ ඒක.....

"සෝ....,මං එදා යන්න නෙමේ හිටියෙ...ඒත් හදිස්සියම අප්පට business වැඩකට යන්න උනා මමත් යන දවස වෙනකම් දැනන් හිටියෙ නෑ සෝ...." එහෙම කියලා එයා මගෙ අත් දෙක උඩින් එයාගෙ අත් දෙක තිබ්බා...මාත් ඉතින් හිනා වෙලා ඔලුව වැනුවා...

"ඔහොම හිටපන්....සෝයොන් උබ බැන්දද?"

"ආ...?අහ්.....නේ කොහොමද දන්නෙ...?"

" මේ මුද්දක් තියෙන්නෙ.....ඒක නෙමේ ඒ කවුද ජංකුක් නේද? "

"හ්ම්...."

"ඇයි ඉතින් උබ දුකෙන් ඉන්නෙ කියපන්කො.....උබේ ආදරේ අන්තිමට උබටම හම්බ උනානේ....? ඉතින් ඇයි දුකෙන්...?"

"සුන්මියා.....එයා මට ආදරේ නෑ බන්..."

"මොකක් ? ඒ කිව්වෙ ...?!! පොඩ්ඩක් හිටපන් ජංකුක් උබට ආදරේ නැත්තන් උබ කොහොමද එයාව කසාද බැන්දෙ...?"

"සුන්මියා...,ඒක arrange කරේ ජංකුක්ගෙ අප්පා....ජංකුක් දැන් ගොඩක් වෙනස් එයා දැන් ඉස්සර හිටිය අපේ කුකී නෙම් සුන්මියා....ඇත්තම කතාව තමා එයා ඔයාට තවම ආදරෙයි...!!"

CHANGED FOR YOU | JK Centric | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔Where stories live. Discover now