~හුරතල් මිනී~

339 61 22
                                    

"ජන්කුකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජන්කුකී.."

හුරුබුහුටි චුටි කොල්ලෙක් දුවගෙන එන ගමන් කෑ ගැහනවා එයගේ ඉස්සරහින් යන කොල්ලාට එත් ඉස්සරහින් යන කොල්ලා මේ හුරුබුහුටි කොල්ලාව පොඩ්ඩක්වත් ගනන් ගත්තේ නැති පාටයි එයා හැරිලවත් බලන්න කරදර නොවි අත් දෙකත් කලිසම් සක්කු වලට ඔබන් චෙරි බ්ලොසම් මල් වැටුනු පාර දිගේ ඉස්සරහට යනවා.

"ජන්කුකී හ් අනේ නවතින්නකු මට මහන්සී.."

අර චුටි කොල්ලා ඉස්සරහින් යන ජන්කුකීට කෑ ගහලා කතා කරනවා එයා දැනටම අත් දනහිස් දෙකෙන් අල්ලන් බිමට නැවිලා මහන්සි අරිනවා. එ පාරනම් ඉස්සරහට ගියපු ජන්කුක් පිටිපස්ස හැරිලා කලබලෙන් වගේ දුවගෙන ආවා ඇවිත් චෙරි බ්ලොසම් ගහ යට තිබුනු පුන්චි බෙන්ච් එකෙන් අර පුන්චි කොල්ලව වඩා ගෙන ගිහින් තිබ්බා.

"අනේ ජන්කුකී ඔයා මාව දලා යන්නැ නේද මන් ඇත්තමයි අයෙ නරක වැඩ කරන්නැ"

ඇස් දෙකත් පපී කෙනෙක්ගේ වගෙ කරගෙන ජන්කුකගේ ශර්ට් එකෙන් අල්ලගෙන කියවනවා.

" මිනී මන් ඔයට කියලා තියෙනව නේද දන්නැති අය එක්ක කතා කරන්න එපා කියලා අහ් බැරි වෙලාවත් එයා ඔයට කරදර කරනම් මන් මොකද කරන්නේ"

ජිමින්ගේ මුන තමන්ගේ අත් අතරට අරගෙන ජන්කුක් කිවා එයා කලබලයි එ මේ පුන්චි කොල්ලා නිසා වෙන්න පුලුවන් .

"ඇත්තමයි ජන්කුකී එයා මට ලොකුම ලොකු අයිස් එකක් ඇරන් දෙනො කිවා එකයි මන් එයා එක්ක ගියේ අනේ මන් අයේ කොහෙවත් යන්නැ පින්කි ප්‍රොමිස්"

ජිමින් එයගේ චුටි ඇගිල්ල ජන්කුක් දිහාට දික් කරලා ලස්සනට හිනා උනා . ජන්කුක් එයගේ දිග ඇගිල්ලකින් ජිමින්ගේ ඇගිල්ල අල්ල ගත්තා.එ දෙන්නා හරි ලස්සනට හිනා උනා.

ජිමිනිගේ ඔම්මා නැති උනාම එයගේ අප්පා වෙන කෙනෙක්ව බදිනවා ඉතින් එ බැදපු කෙනා ජිමිනිට පොඩ්ඩක්වත් කැමති වෙන්නැ එයා ජිමිනිගේ අප්පට කියන්නේ ජිමිනිව එයට බරගන්න බැ එ වගේම එයාගේ බිස්නස් බරදෙන්නත් බැ එහෙම උනොත් එයා යනවා කියලයි අනික එයා ගොඩාක් වෙලවට ජිමිනිට ගහනවා එයා කරන පුන්චි පුන්චි දග වැඩ වලට ලොකු දඩුවම් දෙනවා ජිමිනිගේ අප්පා එක දැකලා තියෙනවා එයට කොහොමවත් දැන් ඉන්න වයිෆ්ව ඩිවොර්ස් කරන්න බැ එයා ගොඩාක් එයට ආදරේ එ වගෙම එයා ජිමිනිටත් ආදරෙයි නිසා ඉතින් එයාගේ හොදම යලුවා උනු මිස්ටර් ජොන්ට ජිමිනිව බාර දිලා එයාලා වෙන රටකට යනවා.

එත් මිස්ටර් පාර්ක් තව පාරක් එයාගේ ජිමිනි ගැන හිතුවනම් ඉස්සරහට වෙන දෙවල් ගොඩාක් වෙනස් වෙන්න තිබුනා.

ජිමිනි එදා ගොඩාක් අඩනවා ඔම්මට පස්සේ එයා ගොඩාක්ම ලන් උනේ එයගෙ අප්පට නිසා ඉතින් මිස්ටර් ජොන් ගොඩාක් කරුනාවන්තයි එ නිසාමයි ජිමිනිව දිලා යන්නෙ එයට

මිසිස් ජොනුත් එහෙමයි එතකොට එ දෙන්නටම පුතෙක් හිටියා ලොකු පුතෙක් එයා තමා මිස්ටර් ජොන්ගේ බිස්නම් එහෙම බලා ගන්නේ එයා ජන්කුක් එයා ජිමින් දැක්ක දවසේම එයට කැමති වෙනවා එක නිකන් හරි ලස්සන හැගිමක් මොකද ජිමිනි කියන්නේ හරිම වෙනස් කෙනෙක් එයා ජන්කුක්ට වඩා අව්රුදු තුනක් බාල උනාට එයාගේ හැසිරිම එ හැම දෙම පුන්චි ලමයෙක්ගේ වගෙ ජිමිනිත් ජිමිනිගේ ඔම්මා වගේම ලස්සනයි එ වගේම කරුනාවන්තයි එයා හැම පුන්චි දෙකටම ගොඩාක් දුක් වෙනවා.

ඔහොම කාලයක් යද්දි ජිමිනි ඔම්මා අප්පා උනේ මිස්ටර් ජොනුයි මිසිස් ජොනුයි එතකොට ජන්කුක් එයා ජිමිනිට ආදරේ කරන්න පටන් ඇරන් තියෙනවා එ වගේම එයා ජිමිනිව ගොඩාක් පරිස්සම් කරනවා ජිමිනි ගොඩාක් ලමක නිසාත් ජන්කුක් හැම වේලේම ජිමිනි එක්කම ඉන්නවා ජිමිනිගෙත් මුලු ලොකෙම උනෙත් එ තුන් දෙනා විතරයි.

එයා කවදාවත් එයගේ අප්පාට වෛර කරේ නැ ජිමිනිට එක කරන්න ඔනේ උනත් එයට එ දේ කරන්න බැ එයා අහින්සකයි එ තරමටම

______________________________________

Blood bite එක මට ටික දවසක් ඔනේ හිතුනොත් එක අයින් කරලා දනවා මන් 😶

මේක කොහොමද කියන් යන්😊💓

~~jungkook's Minnie~~Where stories live. Discover now