~අලුත් සමාජිකයා~

130 35 3
                                    

"අහ්හ් ඔම්මා මගේ ඔලුව " 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ්හ් ඔම්මා මගේ ඔලුව

ජිමින් ඇදේ ඉදගෙන ඔලුවත් අල්ලන් ඉන්නවා උදේ නැගිටිද්දි එයගෙ ඔලුව බර ගතියකින් වැහිලා එයා බැලුවේ ජන්කුක් ඉන්නවද කියලා එත් පෙන්න නැ එයා හිතුවා කට්ටිය එක්ක පල්ලෙහා ඇති කියලා මොකද පල්ලෙහින් ටේගේ සද්දෙ ඇහෙනවා එයට බැහැලා යන්න ඔනේ උනත් තමත් ඔලුව රිදෙන නිසා පොඩ්ඩක් ඇදේ ඉදගෙන හිටියා.

ටිකකින් දොරත් ඇරගෙන අවේ ජන්කුක් ජිමින් ඔලුවත් අල්ලන් ඉන්නවා දැකලා ලගට දුවගෙන ආවා.

"මිනී මේක බිලා ඉන්නකො ඔලුව රිදෙන එක අඩු වෙයි"

ජන්කුක් ජිමින් ලගින් ඉදගෙන ගෙනපු ලෙමන් එක දික් කරා .

"කුකී ඔයා මේවත් හැදුවද "

ජිමින් ලෙමන් එකත් අතේ තියන් ඉන්න ජන්කුක්ගෙන් ඇහුවා ජන්කුක් හිනා වෙලා ඔව් කියන්න ඔලුව වැනුවා.

ජිමිනුත් හිනා වෙලා ලෙමන් එක බිගෙන බිගෙන ගියා එ වෙලාව ඇතුලට ජන්කුක් ජිමින්ගේ ඔලුව හිමිට අත ගැවා.

දෙන්නත් එක්ක පල්ලෙහට එද්දි කට්ටියම ඉදගෙන කියව කියව ඉන්නවා ජිමින් හිනා වෙලා පල්ලෙහට බැස්සා.

'ජිමිනි අවුලක් නැනේද"

ටේ ජිමින් ලග ඇවිත් ඇහුවා මොක්ද එයා එයේ ගොඩාක් ඩ්‍රින්ක්ස් ගත්තනේ ජිමින් ප්‍රශ්නයක් නැ කියන්න ලස්සනට හිනා වෙලා ඔලුව වැනුවා.

ටිකකින් ජන්කුක්ලගේ ගෙදරින් කෑමත් කාලාම කට්ටිය යන්න ලැස්ති උනා ජිමිනිටනම් චුට්ටක් දුකයි හැමොම ගෙදර ඉදලා යද්දි චුටි පාලුවක් වගේ දෙයක් දැනුනා..

"ජිමිනි කො ඇස් දෙක පියා ගන්නකො"

  කට්ටියම ගිහින් දැනට පැයක් විතර වෙනවා ජිමින් හිටියේ කිචෙන් එක පිරිසිදු කරන ගමන් ජන්කුක් එයගේ අත් දෙක පිටි පස්සට කරන් ජිමින් ලගට ඇවිත් ඇස් දෙක වහා ගන්න කිවා .

"ඇයි කුකී මන් මේ වැඩනේ"

"පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්නකො"

ජිමින් ජන්කුක් පැත්තට හැරිලා ඇස් දෙක පියා ගත්තා. ජන්කුක් එයා පිටි පස්සට කරන් හිටපු දේ ජිමින්ගේ අත් දෙක උඩින් පරිස්සට තිබ්බා. ජිමින්ට දැනුනේ හරිම සිනිසු බොලයක් වගේ දෙයක් ජන්කුක් ඇස් අරින්න කිවහම එයා දැක්කෙ එයගෙ අතේ ඉන්න චුටි හා පැන්චෙක්ව සුදුම සුදු පාට හිම බොලයක් වගේ හා පැටියෙක්.

"ජන්කුක් මෙයා "

"එයා ඔයගේ ගිෆ්ට් එක හොදයි නේද"

  ජන්කුක් හිනා වෙලා අහද්දි ජිමින් හා පැන්චවත් අතේ තියා ගෙනම ජන්කුක්ට තුරුල් උනා ජන්කුක් එයගේ අත් ජිමින්ගේ වටේ යවලා තුරුල් කර ගත්තා. හා පැන්චා තැලෙන්නේ නැති වෙන්න.

"අනේ කුකී... එයා ගොඩාක් ලස්සනයි මන් ගොඩාක් කැමති තැන්කිව් සෝ මච් ජන්කුකී.."

"අපි දැන් මෙයාට මොකක්ද කියන නම"

ජන්කුක් ජිමින් තුරුලෙන් ඇත් උනම එක ඇගිල්ලක් නිකටින් තියගෙන කල්පනා කරන ගමන් කිවා ජිමින්ට හිනා ජන්කුක් කරන වැඩ වලට.

"ම්ම් ලුෆි එක හොදද"

"ලුෆි එක ලස්සනයි කිවුට්"

"හරි එහෙනම් අද ඉදන් ඔයාගේ නම තමා ලුෆි හරිද හා පැන්චො"

  ජිමින් හා පැටියව මුන ලගට ඇරන් කියවනවා. ජන්කුක්ට සතුටුයි එයා හිතුනා මේක තමා ජිමින්ට දෙන්න හොදම ගිෆ්ට් එක කියලා එයා සත්තුන්ට ගොඩාක් කැමති ඉතින් එකයි ජන්කුක් මේ හා පැටියව ගෙනාවේ..

හවස් වෙලා ලුෆිට කෑම එතකොට එයට ඉන්න චුටි ගෙදරක් එ දෙවල් ඇරන් එන්න ගියා දෙන්නම.. ටිකකින් එ දෙන්නා අවේ අත් වල බඩු පිරවගෙන.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

පරක්කු උනා නේ 😁

අයෙම ඉක්මනට එන්නම් ❤️

~~jungkook's Minnie~~Where stories live. Discover now