🐺⚜️Chapter 20⚜️🐺

638 137 22
                                    

"ආශ් ඇයි හැමවෙලේම එ තමුසෙම වෙන්නෙ??

කාමරේ කොට්‍ට පොලවෙ ගහන ගමන් ටේහ්‍යුන් කැ මොර දුන්නෙ ඇල්ෆත් ටේහ්‍යුන්ට නොන්ඩියට හිනාවෙද්දි.

🚫Next day morning.

🚫At dark stone pack house

"ආආහ්හ්හ්හ් රිදෙනවා ...ආග්‍ර්ර්ර්..අවුවුවුවුවු"

ටේශි කාමරේ මේසයක් අල්ලගෙන යටිගිරියෙන් බෙරිහන් දුන්නෙ ඩාර්ක් ස්ටෝන් පැක් හවුස් එක උඩයන්න.

"ටේශි..ටේශි මොකද මෙ??"

ටේශිගෙ කාමරේට එහා කාමරේ හිටිය ඒරි ටේශිගෙ කැගැහිල්ලට එලියට ඇවිත් දොරට ගහන්න ගත්තෙ එක අතක් තමන්ගෙ බඩ උඩින් තියාගෙන.

"එන්..නෙපා.."

"මොකද වෙන්නෙ?? මෙ දොර අරිනවා."

"ආශ් ගෝ අවේ ඒරියාහ්..මගෙ රට් එක පටන් අරන්..යනවා ඔතනින් යන්න."

ටේශිගෙ ස්ථිර රළු වචන එක්ක හැප්පෙන්න බැ කියලා දන්න නිසාම ඒරි පුලුවන් වේගෙන් පහලට ආවේ අනික් අයට කියන්න.

"කූ...ටේ..ටේශි"

"වේ?? මැනික මොකද වුනෙ?ටේශිට මොකද??"

"ර..රට් එක..එයාගෙ රට් එක."

"ම්වෝ??"

ජන්කුක්ගෙ කට වක්කඩ වගෙ වුනෙ ටේශිගෙ රට් එක පටන් ගත්තම කන්ට්‍රෝල් කරන්න කොච්චර අමාරුද කියලා දන්න නිසාමයි.අනික එ ඉන්නෙ ඇල්ෆා කෙනෙක් නිසා මොනවා වුනත් හොස්ස ලගින් මැස්ස යන්න බැ කියලා ජන්කුක්ට තේරුනා.

"එයාගෙ වේදනාව වැඩිවෙයි කුක්"

ජූන් කාමරේ ඉදන් දුවගෙන එන ගමන් කියද්දි ඒරියාහ් ඇස් දෙක ලොකු කරගෙන ජූන් දිහා බැලුවෙ තුශ්නිම්බූත වෙලා.

"ඒ කිව්වෙ මොකක්ද??"

"ඒරියාහ් , එයාගෙ මාර්ක් එක නිසාම එයා වේදනාවෙන් හිටියෙ.අනික දැන් රට් එක.රට් එකේදි එයාට එයාගෙ මේට්ව කොච්චර ඕනෙද කියලා දන්නවනෙ.එ වගේමයි මාර්ක් එක නිසත් එයාට මේට්ව ඕනෙ.එයාගෙ වේදනාව දැන් දෙගුන වෙලා තියෙන්නෙ.අපිට කන්ට්‍රොල් කරන්න අමාරුයි."

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || ✔ Where stories live. Discover now