Chapter 4

534 139 56
                                    

"යීබෝ.."

ඔව් ඒ එයා..අවුරුදු හයක් තිස්සෙ දකින්න පෙරුම් පුරපු ඒ රුව..අවුරුදු හයක් පුරාවට මහ රෑ අඬ අඬ හොයපු ඒ උණුහුමේ අයිතිකාරයා...

එදා වගේමයි..නැහැ ඊටත් වඩා ගොඩක් කඩවසම් වෙලා තිබුන ඒ රුව ඉදිරියේ මට මගේ වටපිටාව මොහොතකට අමතක වෙලා ගියා...

ලා දුඹුරු කරලා ඇවිස්සිලා තියෙන කොණ්ඩේ ,.ඒ ගාම්භීරත්වයෙන් පිරුණු ඇස්,රෝස පාට පිරුනු තොල් වලට වශී වෙලා ඒ මූණ පුරාම මන් මගේ ඇස් ගෙනිච්චත් එයාගෙ ඇසුත් තිබ්බේ මගේ මූණේ වෙද්දි ඒ ඇස් වල දුකක්ද තරහක්ද පසුතැවීමක්ද කියලා හිතාගන්න බැරි හැගීමක් ලියවිලා තිබ්බා...

ඒ ගාම්භීරත්වයෙන් පිරුණු ඇස්,රෝස පාට පිරුනු තොල් වලට වශී වෙලා ඒ මූණ පුරාම මන් මගේ ඇස් ගෙනිච්චත් එයාගෙ ඇසුත් තිබ්බේ මගේ මූණේ වෙද්දි ඒ ඇස් වල දුකක්ද තරහක්ද පසුතැවීමක්ද කියලා හිතාගන්න බැරි හැගීමක් ලියවිලා තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒත්...

එයාව මට අයිති නෑ කියලා දැනෙද්දි පපුව ඉරිලා යනවා වගේ වේදනාවක් දැනෙද්දි මගේ ඇස් වල කදුලු පිරුනත්  ඒත් එක්කම මන් දැක්කේ එයාගේ පිටිපස්සට වෙන්න නතර කරලා තිබ්බ කලු පාට කාර් එකෙන් බැහැලා එන ගෑණු කෙනාව...

"යැංසි..."

බැහැ මට තවත් මෙතන ඉන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බැහැ මට තවත් මෙතන ඉන්න බෑ...කොච්චර ඈත් වෙලා ඉන්නවා කියලා හිතුවත්...එයා මට තවත් අයිති නෑ කියලා හිතුවත්... එයාව තව කෙනෙක් එක්ක දකිද්දි මේ පපුවට අදටත් වාවන්නෙ නෑ...

Gift 🎁 (Completed)Where stories live. Discover now