00

1.5K 170 3
                                    

හලෝව් බනිස්ලා..
වෙලාව නෑ කිය කිය මම කරන මේ ගොං වැඩ වලට සමා වෙන්න. මේක ඔයාලට තෑග්ගක්.

මේක මනක්කල්පිත කතාවක්. හැමදෙයක්ම මං හිතලා නිර්මාණය කරපු දේවල්.

කතාවට පුංචි අදහසක් ගත්තෙ 2021/22 Korean Bl series 1 | Kissble Lips එකෙන්.

ඒත් මේක ඊට වඩා වෙනස් කතාවක්.

කියවගෙන යන්න.. වොට් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඈ...

ඔක්කොටම වඩා වටින්නෙ කියවන්න ඉතින්.. ස්තූතියි... ❤️

.
.
.
.
.
.
.
.

ජංකූ  මට සමාවෙන්න...

ඔව් සමාවෙන්න මගේ මැනික...

මං මේක කරන්නෙ ඔයා වෙනුවෙන්.. හිතනවද මට ඔයාව ආයේ නැති කරගන්න පුළුවන් කියලා..

නෑනෑ.. කවදාවත් ආයේ ඒ වරද වෙන්න දෙන්නෑ...

හැමදාම සතුටින් ඉන්න ජංකූ..

.
.
.
.

ආදරෙයි........

ඔයාගෙ ටේ..........

.
.
.
.
.

🧛‍♂️

Reborn [TK] Short Story ✅ Where stories live. Discover now