(Place: coffee shop )
❄අප්පා....
((( A/N ✒-: අප්පා )))
✒දූ...
අප්පා අදත් මූණ වහගෙන.....
බිත්තියෙන් අපි දෙන්නා කතා කරන්නේ... 🙁✒දූ... මට
හෙට රට යන්න වෙනවා.
තව දවස්දහයක් විතර ඉන්න
වෙනවා.❄මට ඔයාව මතක් වෙයි
අප්පා......✒මට යන්න වෙනවා.
දූ පරිස්සමින් ඉන්න.
In hwa ව මතක් කරා කියල
කියන්න❄අප්පා.... ඔම්මායි අයියායි කොහොමද?
✒එයාලාට ඔයා නෑ
කියල ගානක් නෑ දූ...
මම යනවා..
❄අප්පා පරිස්සමින්....ආයේ දවස් ගානකට දකින්න වෙන්නේ නෑ......
ඉතින්
අපි දෙන්නා shop එකේ වැඩ කරා.:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
((( 🌼: A/N)))🌼මං ගැන මොනවාද කියන්න තියෙන්නේ ??
❄හ්ම්.... ඕතරියා අද මටයි in hwa ටයි ගොඩක් උදව් කරා නේ....
🌼අනා.... බෝල මැණිකේ.... love you පැටියෝ. මම ඊලගට වෙන දේ ගැන හින්ට් එකක් දෙනෝ..
❄මොකක්ද මාරලයක්ද?
🌼හ්ම්...... ඔව් නෑ. ඔයාට ජිවිතේ වටිනා කෙනෙක් හම්බ වෙනවා. එයාව ඔයාගේ හිත පතුලෙම රදා පවතියි. ඔයාගේ හිත හැම තැනම එයාව හොයය
❄අපෝ..... love story බෑ...
🌼මම ගියා.... ඒවා පසුවට
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දැන් වේලාව රෑ අටයිද මන්ද. අද ෂෝප් එකේ ගොඩක් වැඩ නේ.....
අපි දෙන්නා ඉතින් සුපුරුදු පරිදි කතා කරගෙන යනකොට
යනකොට
යනකොට
යනකොට කලූ වෑන් එකක් ඉස්සරහින් නැවැත්තුවා. ඒකෙන් බැස්සේ කලු පාට ඇදුම් ඇද ගත්ත මිනිස්සු වගයක්. හැබැයි මට එයාලා ගාව කලුයි රතුයි මිශ්ර කුණු ලේ ගදක් ආවා. In hwa ටත් දැනිලා.
👺01-: මෙන්න..... අද අපිට වාසනාවන්ත දවසක්
👺02-: මේ wolf පැටික්කියෝ දෙන්නෙක්නේ
YOU ARE READING
🐺My Wolf Prince🐺[BTS][complete]
Werewolf"ඇයි ඔයාලා මට එහෙම කරේ? එදා රෑ මොකක්ද මට වුණේ? මගේ වැරැද්දක්ද ඒක? මම කවුද? " ____________________________________ " දුවේ..... ඒක මගේ.. මගේ වැරැද්ද..... මට සමාවෙන්න " ____________________________________ 🐺සද දෙවිදුව මැවු දෙදෙනෙක් එක්කෙනෙක් අවුරුදු...