♥️CHAPTER 6♥️

949 142 60
                                    


එපා ජිමින් මට බය හිතෙනවා ඔහොම වෙනස් වුනාම ඔයා 🙂.මන් බයටත් එක්කම ගිහින් ජිමින්ව බදා ගත්තේ එහෙමවත් එයා වෙනස් වෙයි කියලා හිතලා 🙂.
___________________________________

💛 මගෙ දිහා බලන්න රියා

බැහැ . මට බය හිතෙනවා 🙂

💛 මන් ඔයාගෙ ලේ බොන්නැහැ 😒.

ඒත් ඔයා වෙනස් දැන් 🙂 යකෙක් වගේ 😒.

💛 කමක්නැහැ😏 ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් යකෙක් කියලා හිතාගන්නකො.

What are you mad ?😒

💛 Yes babe 😏.

මොන කෙහෙල්පුශ්පයක්ත
යකූ මේ 😒.
ඇහ් මේ මොකද මේ මේ යකා ගාවින් මත් වෙන ස්මෙල් එකක් එන්නෙ 👀 කුප්ප වැඩක්ත දන්නැහැ 😒.

මේ ජිමින් ඔයා මොනාහරි මත් වෙන සෙන්ට් එකක්වත් යූස් කරන්න ගත්තද?👀

💛 නැහැ ඇයි?

මට එහෙම ස්මෙල් එකක් එනවනෙහ් 👀
වාහ් මට පිස්සු හැදෙනවා ඒ ස්මෙල් එකට 🤤.

💛 ආ..ඒක හොදයි 😏.

ඇහ් 👀

💛 නැහැ මන් කිව්වෙ ඔයාටත් එහෙම ස්මෙල් එකක් එනවා කියන්නේ ඔයා තමා මගෙ රියල් මේට් 😌.

හුම්ම් හුම්ම්ම් 🙂.
හිකිස් මොකක්ද ඒ කිව්වෙ යකූ 👀 මුකුත් තේරුනේ නම් නැහැ ඉතිම් 🙂😂.
මේ බූතයා එකපාරටම මගෙ ඉනට අත දාලා ලගට ඇදල ගත්ත පාර මාත් මෝඩයෙක් වගේ මේ වවුල් තඩියගෙ කරට අත් දෙක දාලා ළං වුනා.
මට මොකක්ද දෙයියනේ මේ වුනේ👀🙂.හත්තිකේ අර හීනෙ වගේ හැබැයි 👀 .

💛Ok baby , Let's start our dating one this way.are you ready?

yeah sure 😌.

(මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා කල්පනා කරන අගතියට පත් අසරණ ඕතර් ඩෑල් එක ☺️)

Time passed ,
Next day Morning ,

වෙනද වෙලාවට එලාම් එක වැදුන්නැති නිසා මන් ඇහැරුනේ එලාම් එක පොලවෙ ගහලවද්ද කියන සැකෙත් එක්ක 👀.

ඇහ් ජිමින් 😨
මෙයා මොකද මාත් එක්ක ඉන්නෙ 👀 එතකොට මෙයා ඊයෙ රෑ මාත් එක්කද ඉදලා තියෙන්නේ හත්තිකේ 🙂 මේ මනුස්සයා මගෙ ලේ බීලද දන්නැහැ🤧.ඔම්මා දැනගත්තොත් ගෙදරිනුත් පන්නයි මාව😒.

 ♡🥀 My Vampire Boyfriend 🥀♡||PJM||[ᴄᴏᴍᴘʟᴇᴛᴇ✔]Where stories live. Discover now