◾කොටස 4

347 54 9
                                    

යා...කිම් ටේහියුන්..මතකයිනේ.හරියටම උදේ 8ට.8ට වෙනකොට ඇවිල්ලා ඉන්න ඕනි.නැති වුනොත් වෙනඩේ දන්නවනේ..

ජියොන් ජන්කුක් මට හොදට මටකයි ඔයා කියපු දේ...ආයෙ ආයෙ ඒකම කියන්න ඕනි නෑ.අරස්සෝ.ඒක නිසා කර පියාගෙන දැන් ගෙඩරට යනවා මගේ යකා අවුස්ස ගන්නේ නැතුව.

Next day morning

කෝ මේ කොල්ලා තාම නෑනේ.තියෙන මුරන්ඩු කමට එන්නෙ නැතුව ඉන්නද දන්නෙ නෑ හදන්නෙ.කොකටට්ග් කෝල් එකක් අරගෙන බලමු.

ට්‍රීංං....ට්‍රීංං .....ට්‍රීංං ............

මොකද මෙයා ආන්සර් කරන්නෙ නැත්තෙ.ආයේමත් පාරක් අරගෙන බලමු.

ට්‍රීංංං......ට්‍රීංං ..

ම්ම්ම්ම්.......මොකාද මේ උදේ පාන්දර කෝල් කර කර වද දෙන එකා.

ටේහියුන් නිදිමතේම ෆෝන් එක ආන්සර් කරලා ඇදේ ඉදලම ඒක කනෙන් තියාගත්තෙ screen එකේ වැටිලා තිබුන නම වත් බලන්නේ නැතුව.

(හැබැයි ඉතින් බැලුවත් වැඩක් නෑ..තාම.කුකියාගෙ නම්බර් එක ටේ සේව් කරලා නෑනෙ)

යා..ජිමිනී...මන් තාම නිදි පස්සේ ගන්නවා.

යා...කොටි පැටියා..දැන් ඔය නිදා ගත්තා ඇති.ඉකමනින් ලෑස්ති වෙලා එන්න.දැන් 8ට පහු වෙලා.නැත්තම් මතකනේ..

ඒ වෙලේ phone එක එහා පැත්තෙන් කුකීගේ කටහඩ එනවත් එක්කම තමා ටේ හරි සිහියට ආවේ.ඉකමනින් phone එක අරගෙන ටේ screen එක බැලුවේ ටේට වැරදුනා වට්බ් ද කියලා බලන්න.ඒත් ඒක unknown number එකක්.

යා කොටි පැටියා ඔයා ඉන්නවා නේද?.

ටේ ආයෙත් හරි සිහියට ආවේ කුකීගේ සද්දේත් එක්ක.

මට බෑ .ඕනි එකක් කර ගන්නවා .. මට එන්න බෑ...

හෝ හෝ...ඔයාට ඉක්මනින් ඩේවල් අමතක වෙනවා නේද?.හරි ඉතිම් ඔයාට එන්න බැරි නම් මම මොනවා කරන්නද.මටත් කරන්න දෙයක් නෑ.එහෙනම් ඉතින් මම අර වීඩියෝ එක පබ්ලිශ් කරන්නම්.

ආයිශ්..ජන්කුකා..ඔයා නම් මාව කන්න ආව මිනිහෙක්.ඔහොම ඉන්නව මම මේ දැන් එනවා.

ටේ ජන්කුක්ට කිව්ව ගමන් ඉකමන් කරලා ලෑස්ති වෙලා කොලේජ් එක ලග තියෙන ජන්කුක් කිව්ව පාර ලගට ගියා.

‼️❌🇼 🇪  🇧 🇪 🇸 🇹  🇱 🇴 🇻 🇪 ❌‼️|🇹 🇦 🇪 🇰 🇴 🇴 |Where stories live. Discover now