🥀🥺⭐

624 63 8
                                    

දුටුව මුල් දින හිතට දැනුණා නුබ මගේමද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දුටුව මුල් දින හිතට දැනුණා නුබ මගේමද...
අලස ලෙස ගෙවූ පාසල් දිවිය නුබේ රුව දුටු දින සිට ප්‍රිය වූයේ මන්ද?
මා සිත නුබ කෙරේ ඇත්තේ එක් ඒකමතික කැමැත්තක් පමණද?

නැතිනම් එය ආදරයද....?

ඔව් මා දනිමි නුබ මගේ නොවන වග..
නමුදු මා සිත සැමවිටම නුබව සොයනා හේතු විමසමි මා සිතින්ම මම....
හෙට දින ඔබ වෙන්වෙයි මා හැරදා...
එවිට මා ඔබ දෙස කෙලෙස බලන්නද?
කොහින් ඔබව සොයා ගන්නද?

කිසි දින ඔබ දැන නොගනු ඇති. මා සිත නුබ කෙරේ ඇති වූ එය නමක් නොලද අසම්මත ප්‍රේමයක්ම වන වග....

නමුත් කෙදිනක හෝ ඔබ වෙන අයෙක් සොයා ගනීවි....
එවිට මා?

මගේ ප්‍රේමය සිත තුල තබා නික්ම යන්නම් ඉතින් නුබේ මතකයෙන්....

නුබ නොදනී...
මා දනී...

එය ආදරයයි.

I Love you ||GL||(complete)Where stories live. Discover now