#4

222 29 6
                                    

Liha: ඔතනට වෙලා දවසම කල්පනා කර කර ඉන්නද කල්පනාව?

Jk: අහ් ලිහා...අපි යමු....

ජන්කුක් ලිහා එක්ක ගියෙ ඩෝම් එකට..

Jimin: කුකි මට මොකුත් කිව්වෙ නැනෙ කරන්න😒

Jk: ඔයා මේවට අත ගහනවට මම කැමති නැ ජිමිනා...

Jimin: එහෙම කියලා බෑ අනිත් පස් දෙනා වැඩ කරද්දි මම නිකන් ඉන්නවා...මන් මාෆියාවට ගෑවෙනවට කැමති නැත්තන් ඔයා මොකටද මාව එහෙ මෙහෙ අරින්නේ,පනිවිඩ දෙන්න කියන්නෙ ආහ්

Jk: (ජිමින්ගෙ උරහිස් දෙකෙන් අත් දෙක තියලා තමන්ට ලන් කරගන්න ගමන්) ජිමින අහන්නකො ඔයා මගෙ හොද කොට හ්‍යුන්නේ..මන් කැමති නෑ ඔයාට කරදරයක් වෙනවට🥺 මාව තේරුන් ගන්නකො අප්පා...

Jimin: ඕන දෙයක්😒 අහ් මම කොට නෑ..අපි වගෙ අය ඉන්න නිසා තමා ඔයාලව උසයි කියලා කැපිලා පේන්නෙත්😒

(ඔතර්: එකෙම්ම ජිමිනා😭😂)

Jk: අම්මු සතු වෙලා🤭ම්ම් ම්ම් දැන් හ්‍යුන් යන්නකො මට වැඩ වගයක් කරගන්න තියනවා...

Jimin: යනවා තමා පැලවෙන්න ආවෙ නැ😒

තමන්ට ගස්සගෙන පස්ස දෙපැත්තට වන වන යන ජන්කුක් බලාගෙන හිටියේ හිනාව කාගෙන

Jk: මගෙ තාර පැටියා😂

දවස් දෙකක් විතර නිකම්ම ගත උනා..කිසි කෙනෙක් ගැන කිසි තොරතුරක් නෑ...මන් විඩියො ගේම් එකක් ප්ලේ කර කර ඉද්දි මගෙ රූම් එකේ දොර ඇරගෙන ටේහ්‍යුන් ඇතිලට ආවා..

Tae: ජන්කුකි මේ බලන්න මට මූව සැකයි..උ අපි යන හො ඉන්න හැම තැනකම වගේ ඉන්නවා🙂✌️

Jk: ම්..මෙ..මේ අර පීඩී නිම් ගාව වැඩ කරන හන්සයා නේද??🙂

Tae: ඉව් ඉව් ඌ තමා..

(ඔතර්: හන්සයා කිව්වෙ එයාගෙ නම හන්සන්😂 කුකි එයාට හන්සයා කියලා කියන්නෙ😂)

Jk: ටේ ඌව අදම මගෙ ප්‍රිසන් එකට ගෙනත් දාන්න..දැන් උනත් කමක් නෑ..

Tae: ඒත් ඌ බදාදා වැඩට එන්නැනේ😒

Jk: ඈ😳 අද බදාදාද?

Tae: ඔව් ඇයි?

Jk: අයින් වෙයන්

ජන්කුක් ටේවත් පෙරලගෙන බාතෲම් එක අස්සට දිව්වා...ටිකකින් වොශ් කරගෙන ඉලියට එන ජන්කුක් දිහා ටේ බැලුවේ 'මූට මොලේ අමාරුවක්ද? නැත්තන් මූ නාන්නේ බදාදට විතරද?' වගෙ හිතින් හිතමින්...

Miss U Daddy🥀🖤 (Ongoing)Where stories live. Discover now