character int

145 21 15
                                    

Name : Kim seokjin Age     : 17 About him : highschool student

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Name : Kim seokjin
Age     : 17
About him : highschool student....කිම් ව්‍යාපාර සමූහයේ අනාගත අයිතිකරු වන මොහු ඉතා හොද ඉවසීමකින් කටයුතු කරන පුද්ගලයෙකි......නමුත් යහපත් යන්න මොහුට භාවිතා කිරීමට නොහැකි වන්නේ මොහුට ඇත්ත වශයෙන්ම එය පිහිටා නැති හෙයිනි........

Name : Min yoongi
Age     : 17
About him : highschool student....මොහු කොරියාවේ රාජකීය පවුලට සෘජුවම ලේ නෑ කම් ඇති අයෙකි....එනම් රජ පවුල පැවතියේ නම් මොහු කොරියාවේ ඊලඟ අධිරාජ්‍යයා වේ....නමුත් මීට කළකට පෙර කොරියාවේ රාජකීය පවුලේ බලය අහෝසී කිරීම හේතුවෙන් මෙය වෙනස් විය....නමුත් ගණනය කිරීමට වත් නොහැකි තරමේ දේපළ,ධනය අදටත් රාජකීය පවුල සතු වේ.......

Name : Kim namjoon
Age     : 17
About him : highschool student....කොරියාවේ හිටපු ජනාධිපතිතුමන්ගේ එකම පුත්‍රයා වන මොහු ලෝකයේම ආර්ථිකය අල්වා ගැනීමට උත්සාහ කරන KmH hotel ව්‍යාපාරය ජාලයේ අනාගත අයිතිකරුය......ඉතා බුද්ධිමත් ලෙස ක්‍රියාකරන අයෙකු වුවද මොහු ළග අනුකම්පාවක් වැනි දෙයක් නම් නැත.....

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

without him || bts x jhope || sinhala || ff || love triangle Where stories live. Discover now