chapter 5

633 161 19
                                    

කාලය ගෙව්නා.. උබෙයි මගෙයි ඈත් වීම එන්න එන්නම වැඩි උනා..නෑ උවමනාවෙන්ම මම උබෙන් ඈත් උනා..
.
.
.
පුලුවන් උපරිමේට ම උබව මන් මගඇරියා..
.
.
.
.
උබ මාව හොයාගෙන එද්දී..මම උබව ගනන් නොගෙන වෙනවැඩ කරන්න ගත්තා..
.
.
.
උබ ඇස් වල කදුලු පුරවන් මගේ දිහා බලන් ඉදලා යද්දී..දන්නවද මම උබට වඩා ඇඩුවා මැනික..
.
.
.
මේ හැමදේම උබ නිසානේ පණ.
.
.

.
අම්මා මගේ හැම වේදනාවක්ම තේරුම් ගනිද්දී..මම ඇති වෙනකන් ඒ උකුල උඩ අඩන්න ඇති..
.
.
උබ කෝල් අරන් මට පේන්නම උබේ කෙල්ල එක්ක ආදරේ කරද්දී..උබට විහිලුවක් කරන් එතැනින් ගියේ දරාගන්න බැරි වේදනාවකින් කියලා උබ දන්නේ නෑ මැනික...
.
.
.
.
"මේ Gege දැන් පණ පිටින් ඉන්න මැරිච්ච මනුස්සයෙක් මැනික ..."
.
.
.
"මම ආදරයෙන් පැරදුන අහිංසක ආදරවන්තයෙක්නේ රත්තරන් ..."
.
.
.
.
To be continue ....
.
.
Yizhan forever 💚❤️
මම ශිහා ...
.
.
ඔයාලට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!..

Do YoU lOvE mE ( Zhanyi complete short ff ) Where stories live. Discover now