🍃Untold Warmth🍃

123 28 22
                                    

"ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් පොල්සම්බෝල හැකරැල්ලා! මන් අද මූව තියන්නෑ!"
කොලේජ් ගේට් එක වහන්න ඔන්න මෙන්න තියල කොලේජ් එක ඇතුළට පැනගත්ත කෙල්ල එතන ඉදන්ම අඩි හප්ප හප්ප කෑගහලා කොලේජ් එක ඇතුළට දිව්වා..... ලෙක්චර් හෝල් එකත් පාස් කරගෙන කෙල්ල වේගෙන් අඩි තිය තිය යද්දි එකපාරටම කෙල්ලගෙ අතින් කවුරු හරි ඇදලා ගත්ත නිසා තිබුණු තරහටත් එක්ක කෙල්ල හැදුවේ කෑගහන්න වුනත් එතන හිටපු කෙනා දැක්කම කෙල්ල බනින අදහස අත ඇරල දැම්මා...

"Bishhhhh!!!! මොකද මේ දුම් දාන්නේ???"
හිටපු කෙනා කෙල්ලගේ මූණට ලං වෙලා ඇහුවම කෙල්ල කලේ දබරඇගිල්ල නලලට තියල එයාව ඈත් කරපු එක....

"අහ්හ්හ්හ්හ්හ්හ්හ් අර මැඩගස්කර් උණහපුලුවා!!!!!"

"ඇහ්........කවුරු???? බැරිවෙලාවත් ඔය හොබීටද සුරතල් නම් වලින් අමතන්නේ??"

"Yes ofc!!!! නැත්නම් වෙන කාටද...අහ්හ්හ්හ්හ්හ්හ්"

"whatever! කෑගහන් නැතුන් මෙහෙ එනව යන්න...අන්තිම ලෙක්චර් එක.. පටන් ගෙනත් ඇති...."

"මාව අතඇරපන් ලොව්රීඊඊඊඊඊඊ මට අරූගෙ හොම්බට දෙකක් අනින්න දීපියව්ව්..."
කෙල්ල කෑගහද්දිත් ලොව්රි කෙල්ලව ඇදන් ලෙක්චර් හෝල් එකට ගියෙ පස්සේ හොම්බට බැයිනම් කැමති තැනකට ඇනගන්න කියල කියන ගමන්........

...............
කොහොම හරි ලෙක්චර් එක ඉවර වෙන්නත් කලින්ම ලොව්රිටත් හොරෙන් එලියට පැනගත්ත කෙල්ල කැෆටේරියා එක පැත්තට ගියේ එයා හොයන කෙනා එතන ඇති කියල හිතාගෙන.... හිතුවත් වගේම කොනේම ටේබල් එකට වෙලා තව දෙතුන් දෙනෙක් එක්ක හිනාවෙවී ඉන්න කෙනාව දැකලා කෙල්ලගෙ යකා ඇවිස්සුනා.... වේගෙන්ම එතෙන්ට ගියපු කෙල්ල මේසෙටත් එකක් ගහලා,

"You fking-"

"Suhiiiiiiiiiiiiii!"
හොබී පුදුමය මිශ්‍ර වුන කටහඩකින් කතා කරද්දි ඇස් හීනි කරල කොල්ලා දිහා බලපු කෙල්ල......

"Suhi!! සූහි නෙවේ!!! ර්‍ර්ර් තමුසෙට මම...."
සූහිට ඉතුරු ටික කියන්න නොදී හොබී පැනපුගමන් කෙල්ලගෙ කටවැහුවා.....

"Fuck you"
එකපාරින්ම හොබීගේගෙ අත අයින් කරල සූහි කෑගහද්දි කොල්ලා හිනාවෙවීම හිටපු තැනට ගිහින් බෑග් එක අතට අරගෙන එතන හිටපු කොල්ලො ටිකට අතින් සන් කලේ යනව කියන්න....
ඒත් එක්කම සූහිවත් ඇදගෙන කැෆේ ඒරියා එකෙන් එලියට ආවේ ඇතුළෙ හිටියොත් කෙල්ල මොන නාඩගමක් නටයිද කියල හිතුන නිසා...

 υηтσℓ∂ ωαямтн•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Opowieści tętniące życiem. Odkryj je teraz