Chapter 12.

274 41 4
                                    

කුකී : ආව්ස්ස් අදත් රණ්ඩුවක්. මේකගේ අත පාර ගනී ද දන්නේ නෑ. ඉක්මනට යමු.

ජිමින් : අපේ කකුල් කවදා හරි ගෙවෙන්නේ මූ පස්සෙන්ම දුවල කුකියො

කුකී : සංස්කෘතයි එකඟයි .

මේ වේලාවේ මීෂාගේ ඉනෙන් අත දා ගෙන මින් ඩාන්ස් එක පුරුදු වෙනවා. මීෂාත් මින්ට නොදන්න තැන් එහෙම කියලා දීල පුරුදු කරවනවා. ටේ එළියේ ඉඳන් එද්දීම දකින්නේ මීෂා ගේ ඉනේ තියෙන මින්ගේ අත.

ටේ : ලී මින් ඔය අත අහකට ගනින්. 😡...

ඒ සද්දේ අඳුන ගත්ත ගමන්ම මීෂාට නම් මින්ව අතෑරුනා. මොකද ඒ කටහඬ එච්චරට dominant . ටේගේ ගැඹුරු කටහඬට මීෂා විතරක් නෙවෙයි එතන ඔක්කෝම ගැස්සුනා. ඒ ඇස් තරහින් පිරිලා. රතු වෙලා. එයා කෙලින්ම ආවේ මීෂායි මිනුයි ඉන්න තැනට....

...................................................................

ටේ : අත ගනින් යකෝ 😡.

🌺 : ට්..ටේහ්‍යුන්ග් මොකද මේ . ඩාන්ස් එක ප්‍රැක්ටිස් කළා විතරයි අපි .

ටේ : මොකක්ද මං තමුසෙට කිව්වේ.

මින් : බොරුවට කෑ ගහන්න එපා ටේහ්‍යුන්ග් . ඔයා හිටපු නැති නිසයි මීෂා මං එක්ක ප්‍රැක්ටිස් කළේ. අනික ඔයාගේ අත එක්ක කොහොමද ......

ටේ : ඒක මං බලා ගන්නම්. මීෂා .....😡

🌺 : අහ්...ටේහ්‍යුන්ග් අතාරින්න මගේ අත.

ෂින් : මොකක්ද මෙතන වෙන්නේ. කෝ කට්ටියම ඔයාලාගේ වැඩ කරන්න. ටේහ්‍යුන්ග් ඔය කෙල්ලගේ අත අතාරිනවා . ඔයාගේ තුවාලේත් පෑරෙනවා. මීෂාගෙත්.

ටේ : මි...මීෂා .... අතට මොකක්ද වුණේ.

🌺 : මුකුත් නෑ. බොරුවට කෑ ගහන්න එපා චේබල් . මින් මියානේ .

මින් : ඒකට කමක් නෑ කෙල්ලේ මං යන්නම්.

ටේ : තමුසේ ආයේ අහු වෙන්න එපා. මං මෙච්චර හොඳින් සලකන්නේ නැති වෙයි.

🌺 : මියාන්හම්නිදා .

කෙල්ල ඔක්කෝමලාගෙන් සමාව ඉල්ලලා ෂින් ඉන්න පැත්තට හැරුණා.

ටේ : අහපු දේට උත්තර දෙනවා කිළුටු කෙල්ල .

🌺 : ෂින් ඔප්පා මං අද කලින් යන්නම් ද ? මට ටිකක් ඔළුව කැක්කුමයි .

ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...Where stories live. Discover now