Chapter 33💗

106 19 14
                                    

Meree pov
At bantan dorm
8.00 a.m

ඔක්කොම යන්න රෙඩි වෙලා ඉන්නේ. Jenee-ta කියන්න ඕනේ වුනත් අපි ඉමුකෝ කියලා ඒක කියන්නේ ⁣කොහොමද. කාටත් වඩා වැදගත් එයාව.

- Meree ඔක්කොම ගත්තා නේද." Jenee dorm එක ඇතුලේ ඉදන් මල්ලකුත් උස්සන් වාහනේ ලගට එන ගමන් ඇහුවා.

- ඔව් බන් ගත්තා. Denee තාම ඇතුලේ. Rose-va දකින්නත් නෑ බන් ඊයේ රෑ ඉදලා."

- එයා ගියා නේද jin oppa එක්ක ඊයේ. ඒහේ ඇත්තේ." මේකිට කිසිම ගානක් නැද්ද."

- උබට ගානක් නැද්ද බන්. බලපන් උබට වුනු දේ. මට තාමත් තරහයි. අඩුම එයා උබට සොරි කියලවත් කිව්වේ නෑනේ." මන් ⁣ගොඩක් තරහින් කිව්වා.

- නෑ බන් jin oppa ගැන මන් මොකටද බය වෙන්නේ. එයා ගැන මන් දන්නවා. උබ බය වෙන්න එපා. අනික taehyung කියන්නේ mafia leader කෙනෙක් meree. මායි එතන වැරදි. මට තිබුනා කෙනා මොන වගේද කියලා දැනගෙන වැඩ කරන්න." ජෙනියා full upset එකේ. පව් කෙල්ල. මන් එයාව hug කරේ ඒකෙන් හරි කෙල්ලට සැහැල්ලුවක් දැනෙයි කියලා.

- සාමාවෙන්න මේරි. මන් නිසා උබලට මෙහේ ඉන්නත් නෑ නේද. මන් දන්නවා salee-ta අපි කාටත් වඩා අමාරු ඇති. අනිත් අයට වඩා අපේ ජීවිත වෙනස් නේ බන්. මට sure තාම rose නැත්තෙත් ඊයේ jin oppa එයාට කියන්න ඇති හිතේ තියෙන එක. දැන් එයාටත් අවුල බන්. ඔක්කොම මන් නිසා. උබටත් නොකිව්වට jimin oppa ඕනි කියලා මන් දන්නවා." ජෙනි අඩන්න වගේ කිව්වේ එයා වුනු දේවල් වලට පසුතැවෙනවා කියලා හොදටම පෙන්නලා. මට කියන්න දේවල් නෑ. මන් මොනාද කියන්න ඕනේ. ඇත්ත ඊයේ යනවා කිව්වම salee-ge මූන වෙනස් වුනු විදිය මට හොදට මතකයි.

- කෝ බන් salee. මන් දැක්කේ නෑ එයාව."

- මන් දැක්කෙත් නෑ. Kooky oppa එක්ක ඇත්තේ." Jenee hug එකෙන් ඈත් වෙන ගමන් කිව්වේ මූනත් අත් වලින් නිකන් පිහිදාන ගමන්.

- Jen මට පොඩ්ඩක් meree-va එක්කන් යන්න පුලුවන්ද.

- Yep oppa why not." Jenee හිනා වෙලා jimin-ta කිව්වම මේ යකා මාව ඇදන් ආවා. හරිනම් මගෙන්නේ අහන්න ඕනේ මාත් එක්ක ටිකක් එනවද කියලා. මේක ඒකේ අනිත් පැත්තනේ වුනේ.

- ඒ ඒ ඉන්නවා. ඇයි මේ මාව ඇදන් යන්නේ." මන් එයාගේ පස්සෙන් ඇදීගෙන යන ගමන් ඇහුවා. ම්හු උත්තර නෑ. ටිකකින් අපි ආවේ swimming pool එක ලගට.

Murder King ( On Hold )Where stories live. Discover now