Pʀᴏʟᴏɢᴜᴇ...✨

108 10 3
                                    



සමහර හමුවීම් තියෙනවා,
ඒවා හරිම පුදුමාකාරයි..
නොහිතපු වෙලාවක, නොහිතපු තැනකදි,
නොහිතපුම කෙනෙක් තමන්ගේ ජිවිතේට ආවෝත්?
ඒක කොහොම වෙයිද?



..Sᴜᴋɪ..
සුකී ගැන කිව්වොත් සුකී ලංකාවේ හැදුන ජපානේ වැඩිදුර ඉගැනීම් ( university ) එකක ඉගෙන ගන්න first year student කෙනෙක්...


..Jɪᴍɪɴ..
jimin, Park jimin කියන්නේ Bts World Famous Kpop Band එකේ member කෙනෙක්, වගේම
Armyලාගේ හිත් නිවන බෙහෙතක්...
වගකීම් සහගත, ආදරණීය, ප්‍රසිද්ධ ගායකයෙක්.

❄︎❄︎❄︎

Jɪᴍɪɴ,
රාත්‍රීන් දිග් වෙද්දි,
මගේ වටේ ඉන්න අය අඩු වෙලා මම විතරක් තනිවෙද්දි,
මම ජනේලේ ළග ඉදගෙන,
ඔයා ගැන හිතුවා,
නිහඩ මේ රැ අහස දිහා බලාගෙන,
තනිවම මෙලෙස මුමුනන්නම්,

" පගොශිප්තා සුකි-යාහ්~~ "
( ᴄᴏᴘɪᴇᴅ )

Sᴜᴋɪ,
සෙනග ගොඩාක්  මැද්දේ ,
ටොකියෝ අහස යට හිටගෙන මම සෝල් අහස යට ඉන්න,
ඔයා ගැන කල්පනා කරමින්,
ලොකු හුස්මක් අරගත්තේ,
මටම හිමීට මෙලෙස මුමුණගන්න ගමන්,

" ලෝකේ හුගාක් මිනිස්සු ජීවත් වෙනවා.,
ඇස් මානේ බොහො මිනිස්සු සැරිසරනවා,
ඒත් හරි පුදුමයි..
දකින්නටවත් නොහැකි නුබගෙන් පමණක් මේ හිත හරි ලස්සනට පිරෙනවා.. නිවෙනවා.. "
( ᴄᴏᴘɪᴇᴅ)

❄︎❄︎❄︎

ඉතින්?
මේ දෙන්නාගේ කතාව කොහොම,
කොතනදි, කොයි විදියකට පටන් ගනීද?
කොයි විදියකට අවසන් වේවීද?

ආදරේට සම්මතකම, අසම්මතකම වගේම
ඉලක්කම් ටිකක් වෙන වයස
බලපාවීද?

❄︎❄︎❄︎

අලුත් ස්ටෝරියක්, 🫣🥹කතාවේ පෙරවදන දැම්මා, කතාව ගැන හිතෙන දේ කියාගෙන යන්න ඉතිම්

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.


අලුත් ස්ටෝරියක්, 🫣🥹
කතාවේ පෙරවදන දැම්මා,
කතාව ගැන හිතෙන දේ කියාගෙන යන්න ඉතිම්...

... Truth untold and Nothing Like Us,
1k + Voted...
Thank You Soo Much Gyus... 😙💐🫧✨

Introduce එක කොට කරා. 🙃

Heart to Heart...|ᴘᴊᴍUnde poveștirile trăiesc. Descoperă acum