💋 හමුවීම 💋

821 103 24
                                    

Jungkook pov,
             වෙනදා වගේම තමා උදේම නැගිටලා බලද්දි ඇදේ අනික් පැත්තේ ඉන්න ඕන කෙනා නෑ එතන ඔව් හැමදාම එහෙමයි.මට පාලුයි එයා නැතුව ඒත් මන් මොනා කරන්නද ඒක එයාගේ කැමැත්තනේ.අහ් මන් ගැන කියන්නම් ඉන්න මම තමා ජොන් ජන්කුක් මම මේ දැන් කතා කරේ මගේ බිරිද ගැන එයා ජොන් ලීසා එයා පෝල් ඩාන්සර් කෙනෙක් ඉතින් හැමදාම එයා වැඩ ඉවර වෙලා එන්නේ දවල් වෙලා මම ඒ වෙලාවට ගෙදර නෑ මම යනවා මගේ කලාගාරෙට.ඒත් මට ලීසාට ඒකට මොකුත්ම කියන්න බෑ.එයාගේ අප්පටගේ ගාව වැඩ කරන එක මට නවත්තන්න බෑනේ.ඒ වුනාට මන් ලීසාට අඩුවක් නැතුව ආදරේ කරනවා.අදත් ලීසා නැති නිසා මම කිචන් එකට ගිහින් කෑම හදලා තියලා ලෑස්ති වෙලා ආවේ මගේ කලාගාරෙට යන්න. මම කලාගාරෙට ගිහින් පැයබාගයක් යනකොට හැමෝම වගේ ආවා මගෙන් චිත්‍ර අදින්න ඉගෙන ගන්න.මම හවස හතර විතර වෙනකන් චිත්‍ර අදින හැටි කියලා දුන්නා .මම හැමදාම හතර වෙනකොට වැඩ ඉවර කරන්නේ හවස 6 වෙනකොට ලීසා මාව හොයනවා කියලා දන්න නිසා.මම ගෙදර ආවා පහමාර වෙනකොට ඇවිත් වොශ් එකක් දාන් එනකනුත් ලීසා නිදි.කීයට ආවාද කියලවත් මම දන්නේ නෑ.

🐰: ලීසා හනී නැගිටින්න වෙලාව හයට ලගයි

🌷: ඔහ් ජන්කුක් ඔයා ආවද කෝ මගේ කිරි එක .

🐰: ආ හනී මේක බීලා ලෑස්ති වෙන්න මම ඇදුමක් අරන් තියන්නම්.

🌷: හරි එහෙනම් මන් වොශ් එකක් දාන් එන්නම් මට අද අර රතුයි කලුයි. ඇදුම අරන් තියන්න ජන්කුක් .

🐰: හරි ලීසා .

After few min ago

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

After few min ago .

🌷: ආ ජන්කුක් එහෙනම් මන් යනවා .හතාමාර වෙනකොට එතන ඉන්න ඕන මම .

🐰: හරි ලීසා පරිස්සමෙන් ගිහින් එන්න.

🌷: බායි ජන්කුක්.

💋WORK OF ART 💋 [ COMPLETED ]Where stories live. Discover now