Only Mine...
කතාවට යන්න කලින් පොඩ්ඩක් කයිය ගහමු..
මුලින්ම කියන්න ඕනේ මේක අලුත් කතාවක් එහෙම නෙවෙයි.. මේක මගෙ කලින් වට්පෑඩ් එකේ දාපූ.. හැමෝම දන්න විදියට අවාසනාවන්ත විදියට මාව අඩවලා Delete උන කතාවක් මේකත්..
ඉතින් මේක කලින් දුන්නේ මන් One Shot එකක් විදියට උනත් මන් හිතුවා මේ පාර පොඩි කොටස් වලට කඩලා කතාව දෙන්න...
කොටස් වලට කැඩුවත් එක දවසක් ඇතුළත කතාව Complete කරන්න මන් හිතන් ඉන්නවා.. ඒ කියන්නේ අද නෙවෙයි හෙට දෙනවා කතාවම හොදේ...
Hotel එකක Waiter Boy කෙනෙක් හා Businessman කෙනෙක් වටා ගෙතෙන පොඩි කතාවක් වගේම එක දවසක වෙන දෙයක් නිසා මුළු ජීවිතේම වෙනස් වෙන කතාවක්..
නොලැබීමයි , ලැබීමයි දෙකම එකම දවසක සිද්ද උනොත් කොහොමද.. මේක අන්න එහෙම කතාවක්...දුක යද්දි සතුට ආපු දවසක් ගැන ලියවෙන කතාවක්..
එහෙනම් අපි බලමු.. චුට්ටන් බට්ටිති කතාව කොහොමද කියලා..
🔞 warning අවශ්‍ය නෑනේ... 😊😊
එහෙනම් ඔන්න මන් ගියා...
✍️ මම මධු🤓
YOU ARE READING
◤ 🅾🅽🅻🆈 🅼🅸🅽🅴 ◢ ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓
Short Storyඅපි කොච්චර ආදරේ කරත් වැඩක් නෑ.. අපේ ආදරේ එයාලට දැනෙන්නේ නැත්තම්.. ඒ වගෙම තමයි අපිට නොසිතු මොහොතක හිතන්නෙවත් නැති කෙනෙක් අපිට ආදරේ කරන්න පුළුවන්.. මේකත් අන්න එහෙම කතාවක්.. මේක තමයි දෛවය 💚❤️