Part 03

707 147 11
                                    

ONLY MINE

යීබෝ කී වතාවක් නම් හිස හරව හරව නැවතත් ඒ රුව දකින්න උත්සහ කරාද මන්දා... ඒත් කොච්චර බැලුවත් එයාගෙ හිත ගත්ත රුව ආපහු hall එක පැත්ත පලාතක ආවේ නෑ...

" හේයී හැන්ඩ්සම්... ඔයාගේ නම මොකක්ද කොල්ලෝ.. "

වයසින් මුහුකුරා ගිය කාන්තාවක් කොල්ලගෙ අතින් අල්ලන් කතා කරේ වෙරි මර ගාතේ.. යීබෝ ඉක්මනින් එතනින් මෑත් උනේ hall එක ආව රූපේ දැකලා...

ඔහේ මළකදක් වගේ ඒ රුව ඇවිත් ඩාන්සින් ෆ්ලෝ එකේ මැද ඉදන් පැද්දෙමින් ඉද්දී යීබෝ හරි ඕනකමින් බලන් උන්නා...

" ඔහ්... එයා අඩනවද... "

ලයිට් එලියේ දිස්නෙට චාන්ගේ මුහුණෙ කදුළු වැල් දකිද්දී යීබෝගේ ඇගම ගිණි ගන්නවා වගේ දැනෙද්දි යීබෝ බලන් උන්නේ හරි අමාරුවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලයිට් එලියේ දිස්නෙට චාන්ගේ මුහුණෙ කදුළු වැල් දකිද්දී යීබෝගේ ඇගම ගිණි ගන්නවා වගේ දැනෙද්දි යීබෝ බලන් උන්නේ හරි අමාරුවෙන්..

සෑහෙන්න වෙලාවක් කොල්ලා පැද්දි පැද්දි ඉදලා තමන් ඉන්න පැත්තට එනවා දැක්ක යීබෝට නම් ඉහෙ මල් පිපුනත්.. වේදනාවෙන් උන්න චාන් ඉක්මනින් ඇවිත් බාර් එකේ පුටුවකින් වාඩි වෙලා මේසේ උඩ අතකුත් දිගෑරන් හාන්සි උනේ...

❤️ හේයී.. මට බොන්න දෙයක් ඕනේ...

පෙනුම වගේම හීන් කටහඩකින් කොල්ලා කතා කරද්දි යීබෝ ටිකක් ලං වෙලා බලන් උන්නා.. චාන් කියපු දේ වේටර් කොල්ලා නොකරපු නිසා චාන් ආයේ ඔලුව උස්සලා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
◤ 🅾🅽🅻🆈 🅼🅸🅽🅴 ◢                            ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now