Part 04

681 134 10
                                    

ONLY MINE 

හිසේ බර ගතියක් දැනෙද්දි චාන් ඇස් ඇරියා.. ඉන්නේ කොහෙද කියලා එක පාරටම මතක් නොවුනත් ටිකෙන් ටික එයාට හැමදේම මතක් වෙද්දි කොල්ලට මතක් උනේ යීබෝව...

❤️ බෝ... 🥺 ඔයා ඇවිත් නෑ.. ඔයත් බොරු කාරයෙක්ද බෝ.. ඒත් ඔයාගෙ ඇස්.. අනේ එහෙම පෙනුනෙ නෑනේ..

චාන් ඉක්මනින් ඇදෙන් නැගිට්ටා...වෙලාව බලපු චාන් දැක්කේ වෙලාව 12.35යි... චාන් පැයක් වගේ තමයි නිදාගෙන තියෙන්නේ.. ඔලුවත් ටිකක් රිදෙද්දී චාන් ඉක්මනින් දොර අරින්න ගියේ hall එකට ගිහින් යීබෝව හොයාගන්න උනත් කොල්ලා දොර අරින්නත් කලින් කාමරේ  washroom  එකේ දොර ඇරෙද්දි චාන් ඉක්මනින් ඒ පැත්තට හැරෙද්දි

❤️ බෝ....🥺

💚 සර්.. ඔ...ඔයා... කොහෙද ඔය...

යීබෝට එතනින් එහාට කිසිම දෙයක් කතා කරන්න බැරි උනේ චාන් දුවන් ඇවිත් යීබෝගේ බෙල්ලේ එල්ලුන නිසා... ටවල් එක විතරක් ඇදන් උන්න යීබෝට නම් ටවල් එක රැක ගන්න ලොකු සටනක් දෙන්න උනා...

❤️ බය උනා.. ඔයත් ගිහින් කියලා..

💚 මම කිව්වනෙ ඔයාට මන් එනවා කියලා...

❤️ බෝ...

💚 ම්ම්ම්..

❤️ නාගෙන එන්නද මන්...

💚 එපා... දැන් ගොඩාක් රෑ වෙලා... එන්න සර් ඇදට...

❤️ බෝ.. ඔයා මට බනී කියන්නකෝ...😊😊

කට පුරා සිනාසෙමින් චාන් කකුල් දෙකත් යීබෝගෙ ඉන දෙපස රදව ගනිමින් ඒ ගෙලේ එල්ලෙද්දී යීබෝ අත් දෙකෙන්ම චාන්ගේ පිටුපස තදින් අල්ල ගත්තා... දෙන්නම ගිහින් ඇදෙන් වාඩි වෙලා...

💚 දන්නවද..  මාව රස්සාවෙන් අස් කරා බනි...🥺

❤️ අනෙ මට සමාවෙන්න බෝ.. මන් නිසානෙ ඔක්කොම...

💚 හරි හරි මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් ඒකට කමක් නෑ.. කෝ ඔයා නිදාගන්න.. මේ මහ රෑ යන්න බෑනේ... උදේට යන්... ඇයි ඔයා දුකෙන් ඉන්නේ...

යීබෝ චාන්ව ඇදේ හාන්සි කරලා එයත් එහෙම්මම හාන්සි වෙද්දි චාන් යීබෝ දිහා බලන් උන්නා...  යීබෝ ඉන්නේ අඩ නිරුවතින් වෙද්දි චාන් යීබෝගේ පපුව පුරාවටම ඇස් අරන් යද්දි යීබෝගේ කන් දෙකත් රත් උනා...

◤ 🅾🅽🅻🆈 🅼🅸🅽🅴 ◢                            ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now