Part 06

848 174 51
                                    

ONLY MINE

චාන්ගේ දෑස් තිබ්බෙම තද කලු පැහැයෙන් සැරසිලා උන්න තම ආදරවන්තයා ළග..  අදහ ගන්නත් බෑ කොල්ලා එච්චරටම හැඩයි...

  අදහ ගන්නත් බෑ කොල්ලා එච්චරටම හැඩයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💚 මොකෝ බනී...

❤️ ඔයා නම් බෝ මාරම Handsome අප්පා...

💚 ඉතින් ඔයත් Handsome තමයි මැණික ගොඩාරියක්...

❤️ ඒ උනාට ඔයා තමයි වැඩියෙන්ම  Handsome

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️ ඒ උනාට ඔයා තමයි වැඩියෙන්ම  Handsome ...

💚 අහ්.. හාකෝ මහත්තයා... කෝ දෙන්නකෝ බලන්න මේ සුදූ අත... මන් අල්ලන් යන්නම් ඇතුලට...

චාන්ගේ හිටපු පෙම්වතියගෙ විවාහයට යන්න හීබෝ චාන්ගේ අතින් අල්ල ගත්තා.. චාන් ඇතුළට යන්න කලින්ම යීබෝගේ උරහිසට හිස හේත්තු කර ගද්දි යීබෝ හිතුවෙ චාන්ට අසණීපයි කියලා.. කොල්ලා චාන්ගෙ ඇගට අත තියලා රස්නෙ බලද්දි චාන් හරි අපූරුවට හිනා උනා..

❤️ ලෙඩ නෑ මට..

💚 එහෙනම් ඇයි මේ..

❤️ මොකද මට බැරිද මගෙ හබීගේ උරහිසට බර වෙන්න ආ...

💚 ඔහ්.. අම්මෝ.. අම්මෝ.. මගෙ සැර හබී... පුළුවන් බනී.. ඔයාට පුළුවන්...

යීබො කියද්දි චාන් කොල්ලගෙ උරහිසට අතින් පොඩි පාරක් ගැහුවා..

❤️ බෝ.. අහන්නකෝ.. මමනෙ වැඩිමල්.. ඉතින් මමයි ටොප් වෙන්න ඕනේ.. හරි නරකයී ඔයා ඊයේ ටොප් උනා...හූම්....

◤ 🅾🅽🅻🆈 🅼🅸🅽🅴 ◢                            ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now