part 2

205 33 3
                                    

ඕෆ් එන්නම් කියල කියපු ගමන්ම ගන් එයාවත් ඇදගෙන එතනින් ගියා.

Tay -මොනාද බං මයිකා මේ වෙන්නේ"

Mike -"අනේ මන්දා බං හැබැයි අර පොඩි එකාගේ මූන දැක්ක ගමං අනේ එකාට උන්හිටි තැන් මතක නෑ.හැබැයි සාදාරනයි ඒක"

Tay -"ඔව් බං මගේ බලු පැටියා වෙනුවට මේ පොඩි එකාව ගෙනියන්න බැරි වෙයිද?

Mike -"ඔන්න් ඒ පාර අනිත් එකත් පටං ගත්තා.මොංගල් කෙලින්නේ නැතුව මෙන්න මෙහෙ වරෙං ටේ🤦🤦"

..............................................................................
Meanwhile

Gun -"මගේ කාර් එකේ යමු"

Off -"කොහොමත් ඔයාගේ එකේ තමා යන්න වෙන්නෙ අද මම මගේ එකේ නෙවෙයි ආවේ."

Gun -"😁 okay."

ගන් ඕෆ්වත් එක්කගෙන ගියේ එයාගේ කාර් එක ගාවට..

ගන් එයාගේ කී එක ඕෆ්ගේ අතට දීලා කිවුවා.එයාට ඩ්‍රයිව් කරන්න කියලා.ඒත් ඕෆ් සීට් එකට නැග්ගට පස්සේ තව පොඩ්ඩෙං හුස්ම.හිර වෙනවා මොකද ගන්ගේ සීට් එක ඒ තරම් ඉස්සරහට කරලා තිබ්බේ.

Off -"අම්මෝ තව පොඩ්ඩෙන් හුස්ම හිර වෙනවා ඇයි මේක මෙච්චර ඉස්සරහට කරේ '

Gun -"නැත්තං මගේ කකුල් දිග මදි ඒකයි."

ගන් ඇගට නොදැනි කියලා දැම්මා.හැබැයි ඕෆ්ට නම් ඒකට හිනා ගියා.

Gun -"ඒයි මොකද හිනා වෙන්නේ 🙄"

Off -"නෑ නෑ නිකං නිකං." Cute උනාට තරහ ගියාම ටිකක් බයානක පාටයි කියලා හිතුන නිසා ඕෆ් මොකුත් නොකියා හිටියා.

-"හෝව් නවත්තන්න නවත්තන්න "

ගන් එක පාරම කෑ ගහන්න පටං ගත්තා.එතනම තදට බ්‍රේක් පාරක් ගහපු ඕෆ් කලබල වෙලා ගන් දිහා බැලුවා

"ඇයි මොකද උනේ."

"😁😁 සූට්ටක් ඉන්න.පොඩි බඩ්ඩක් ගන්න ඕන"

ගන් එතනින් බැහැලා ගියේ එතනට ටිකක් ඉස්සරහින් වෙන්න තිබ්බ අඹ විකුනන තැනක ට . පොඩි ලෑල්ලක තියාගෙන ආච්චි කෙනෙක් අඹ විකුනනවා.

ඕෆ් වාහනේ පාර අයිනට කරලා නැවැත්තුවා.ගන්ව දැක්ක ගමං ඒ ආච්චිගේ මූනට ආපු හිනාවෙන්ම තේරුනා ගන් මෙතන හැමදාම නවත්තනවා කියලා.

NOT THAT FANTASY Where stories live. Discover now