part 5

318 50 4
                                    

ඔයාලා මේක කියවන්න කලින් ඉස්සෙල්ලා එක කියවලා එන්න..

ඊයේ එකක් දෙන්න කියලා හිටියේ එ්ත් බැරි උනා

ඩේටා තිබුනෙ නැ.

මෙහෙ කාඩ් නෑ...

________________________________________

🐰 එහෙනම් ගිහින් කාර් එකට නගින්න..

🐯 ම්ම්...

🐰 අපි ඉක්මනට යමු.මොකද මෙයා මගේ කරගන්නකන් මට ඉවසන්න බෑ...

🐯 " ඉවසන්න බැරිනම් මැරෙන්න..අැයි අප්පා මෙතන බලෙන් marry කොරන්නෙ හුම්.සෙද්ද..ඉන්නකෝ එහෙනම් මම වැඩක් දෙන්නම්..."

_______________________________________

( මේ දෙන්නා marry කරන්නේ පල්ලියක හොදේ...මට සැජ්ජයි කතාව ලියන්න..මොකද මට හිනා යනවා.මොන වල් පල් ලියනවද දන්නැ.හිකිස්)

( 👳 පූජක තුමා )

👳 එහෙනම් මිස්ටර් ජියෝන් අපි පටන් ගමුද...

🐰 Ok ඉක්මන් කරන්න.

👳 හොඳයි...මිස්ටර් ජියෝන් ජන්කුක් වන ඔබ මේ මිස්ටර් කිම් ටේයොන්ව ඔබේ ජීවන සහකාරයා ලෙස භාරගන්නවද....

🐰 ඔව් අනිවාරෙන්ම...

👳 හොඳයි..මිස්ටර් කිම් ටේයොන් වන ඔබ මේ ජියෝන් ජන්කුක්ව ඔබේ ජීවන සහකාරයා ලෙස භාරගන්නවද...

🐯 .....

👳 මිස්ටර් කිම් ටේයොන් ඔබ මිස්ටර් ජියොන් ජන්කුක්ව ඔබේ ජීවන සහකාරයා ලෙස භාරගන්නවද...


🐰 මොකද කරන්නේ ඩෝල්...ඉක්මන් කරන්න...නැත්තම්....


"ජන්කුක් එහෙම කියනගමන් ටේට පෙන්නුවේ කලු පාට වෑන් එකක්..එ්ක අැතුලේ හිටියේ ජිමින්..තව මනුස්සයෝ දෙන්නෙක් එයාගේ ඔලුවට ගන් එකක් තියාගෙන..ජිමින් කදුලු බේරෙන අැස්වලින් ටේට කිව්වේ ඔය වැඩේ කරන්න එපා කියලා..එ්ත් ටේ බය උනා ජිමින්ට කරදරයක් වෙයි කියලා...ඉතින් ටේ කැමති උනා ජන්කුක්ව මැරි කරන්න..."

🐯 ම ම මම් කැ කැමතී...

👳 එහෙනම් අවසන් වශයෙන් ඔයාලා සිපගන්න...

" ජන්කුක් පූජකතුමා කියන පමාවට ටේගෙ ඉනෙන් අැදලා අරගෙන තොල් වලට චූටි පෙක් එකක් දීලා තුරැලු කරගත්තා"

🐰  දැන් ඔයා ජියෝන් ජන්කුක්ගේ ලිටිල් වයිෆි ජියෝන් ටේහියුන්...

🐯 😞😞😞

🐰 අපි යමු එහෙනම්..

________________________________________

🐰 එහෙනම් වයිෆි ඔයා room එකට යන්න.මොකද අපිට රෑට ලොකු වැඩක් තියෙනවා කරන්න...

" ටේ කාර් එකෙන් බැහැලා අඩාගෙනම දිව්වේ එයාලගේ room එකට"

________________________________________

🔞🔞🔞🔞ඔයාලට ඔය part එකක් ඕනෙද...

ඊලග එක ඕකක්...

හෙට ඔය කොටස මම ලියන්නැ.එකෙන්ම මගේ හොල්මන තමා ඕක ලියන්නේ...

බායි බායි..

කතා කියවන අයට අාදරෙයි...

💜💚BABY Wife ( Teakook )💚💜Where stories live. Discover now