HELLO

297 44 6
                                    

මට හිතුණා තවත් GL STORY එකක් ලියන්න.... ඉතින් ඒක ටිකක් වෙනස් විදිහකට ලියන්නයි මං හිතන් ඉන්නේ... කොටින්ම මේ නෝට් එක ලියන මොහොතේ මං කැරැක්ටර්ස් වලට නම් දීලත් නැහැ... එතකොට කාවද රෆ් කරන්නේ කාවද සොෆ්ට් කරන්නේ කියලා හිතලත් නෑ... හැබැයි මං එක දෙයක් දන්නවා.... ඒ මේකේ ටොම්බෝයි කෙනෙක් ඉන්නවා කියන එක.... එතකොට මම කවර්ස් තුනක් හැදුවා... දාන්නම් පහළින්.....

 දාන්නම් පහළින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොයි එකද ලස්සන?? 🙊❣️ඉන්න මං නම් ටිකක් හොයාගෙන එන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කොයි එකද ලස්සන?? 🙊❣️
ඉන්න මං නම් ටිකක් හොයාගෙන එන්නම්.... 😂🙂 ( 21/05/2022 - AT 5.31 P.M. )

______________________________________

ඇනබෙත් & ආලියා

( 5.43 PM)

_____________________________________

ඔන්න අම්මා එක්ක වදෙන් පොරෙන් පළවෙනි පාර්ට් එක ලිව්වා..... 👀 මේ එක්කම ඒක දාලා ඇති.......

වෝට් කරම්න 😒🐍 නැත්තම් දස්ඨ කරනවා හරිත......


SPELL BINGO  ( GL | SINHALA )Where stories live. Discover now