3

260 50 19
                                    

5.26 pm 

Daddy 💦

මම දැක්කා ඔයා insta එකේ
දාලා තිබ්බ එක .

y/n
හ්ම්
ඔයා ඒකට කැමති
නැද්ද .

Daddy 💦
මම ඒකට කැමති
ගොඩක්
ඒත් අනිත් අයත් ඒක
දකිනවානේ.  

y/n
ආව් ආව්
ඩැඩී ඒකට ඊරිසියයි නේද.
සෝ කියුට්.

Daddy 💦
🙄🙄🙄

y/n
මම ඔයාට කිව්වේ ඔයා හුරතල්
කියලා .ඒත් ඔයා ඇයි මේ සීරියස්
අරන්.ජිමින් කමෝන් ඔයා දැන්
මැසේජ් එක බලලා විනාඩි 5 ක්
වෙනවා.

Daddy 💦
😑

y/n
බේබී ඇයි මේ
මාත් එක්ක තරහෙන්ද.

Daddy 💦
නෑ එහෙම නෑ

y/n
ඔව් හරි මම දැන්
ඔහෙ එනවා.

Daddy 💦
ඔයා මොකද්ද

y/n
ඔයාව බලන්න එනවා.
මේ දැන්.

Daddy 💦
මම ගෙදර නැත්තන්
ඔයා මොකද කරන්නේ.

y/n
මම තව විනාඩි කිහිපයකින්
ඔතන.

මම මොන මගුලකට මෙහෙම ආවද මන්දා ඒත් මට ජිමින් ව බලන්න ඉතාමත් දරුනු ලෙස ආහ් ආ‍යිශ් .මම ඔහුට පිස්සු වැටිලා ඒක මේකට නිදහසට කරුනක් විතරයි .

මම ඉක්මනට ඇදුම් ඇදගෙන ඔහුගේ ගෙදරට දුවගෙන ගියා.

*Knock* knock *

මම ජිමින්ගෙ දොරට තට්ටු කලා.

ඔහු  ඉතා වේගයෙන් දොර ඇරියා.

මම හිතුවේ නෑ ඔයා ඇත්තටම මෙහෙ එයි කියලා .

එයාව පුදුමයට පත් වෙලා .

හොදයි ඒත් මන් බොරුකාරයෙක් නෙමේ අනික මගේ ඩැඩී මාත් එක්ක තරහෙන් .

ඔහු හිනාවුනා.

මමත් හිනා වෙවිම එයාගේ උරහිසට ගැහුවා.

මොකද

ඔයා මට බේබී කියනවට මම ආසයි.

TEXT ME 🔞 -PARK JIMIN FF (SINHALA TRANSLATION ) [COMPLETED]Where stories live. Discover now