📖️ 4th Page 📖️

966 240 119
                                    

My Lovely Fan 📖️

අදත් ලස්සනම ලස්සන cover එක අපේ සඳු මැණිකගෙන්... ඇත්තටම එයා ගැන කියන්නම ඕනෙ අප්පා මේ විදියට වත්..

•••••••••••••••••••••••••••••••••••••••••

| අදහස් එක් කොට |
| අඹරා ඇගෙ මනස.. |
| හිතට ගන්නවා ඒකෙන් |
| හොදම එක... |
| ඇති පදම් කරකවා |
| ඡායාරූප රූප ටික.. |
| සිතන්නටවත් නොහැකි රූපයක් |
| දෙනවා සඳු මැණික මට... |

•••••••••••••••••••••••••••••••••••••••••

මේ කවර් එක නම් ඇත්තටම ආයේ වෙනස් කරන්න අදහසක් නැතිම තරම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ කවර් එක නම් ඇත්තටම ආයේ වෙනස් කරන්න අදහසක් නැතිම තරම්.. ඒ තරම් ලස්සනයි නංගා.. 💚❤️

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

බර වුනු දෑසින් ඇගට පණක් නොමැති කමින් යීබෝ ඇස් ඇරලා බලද්දි එයා ලග කවුරුත්ම නෑ... එක පාරට තමන්ගෙ කාමරේට ආවේ කොල්ලෙක් නෙවෙයිද.. ඒක හීනයක්ද කියලා හිතාගන්න බැරිව යීබෝ ලතැවි ලතැවි එද්දී බාත් රූම් එකේ දොරත් ඇරගෙන ජාන් දිගු ලොකු කලිසමකට ලා රෝස පාට ස්වීටර් එකක් ඇදලා කොණ්ඩෙත් කඩාගෙන ආවේ නාලා...

යීබෝගේ ඇස් ගියේ ජාන්ගෙ පපුවට.. ඒක ලොකු වෙලා.. ඒ කියන්නේ ජාන් ආයෙමත් අරක ඇදගෙන.. යීබෝ ජාන්ට රවලා අහක බලාගත්තා...

❤️ පෙරේතයා පොලේ ගැහුවා වගේ නිදාගත්තා නේද බෝ අයියා...

💚 ඔව්...

❤️ මොකෝ අනේ අහක බලාගෙන..

💚 නිකන්... අර මොනවද වහලා තියෙන්නේ...

❤️ ආ.. අර ආච්චි අම්මා මට කෑම ගෙනල්ලා දුන්නනේ.. ඔයා කෑවද බෝ අයියා.. මන් එයාගෙන් ඇහුවාම අහිංසක විදියට හිනා වෙලා ගියා අප්පා...

 📖️ м у  ℓ σ ν є ℓ у  ƒ α η  📖️                             ✓Where stories live. Discover now