☠️ අදුරට පෙර විමසුම ☠️

166 23 7
                                    


දිව්‍ය, මනුෂ්‍ය, අමනුෂ්‍ය ලෝක තුනකි.
මනුෂ්‍ය ලෝකයේ අපිට මේ දෙලොවට යන්න ඉතා අපහසුයි. එහෙත් ඒ දෙලොවේ සිටින පිරිස් හට මනුෂ්‍ය ලෝකයට එන්න පහසුය.

මිය ගිය ආත්මයකට ශරීරයක්‌ නොමැත.
ඒම නිසාවෙන් ඔව්න්ට සිටීමට නම් ශරීරයක්‌ අවශ්‍ය වේ
ඒම ශරීරය තුල ජීවත් වෙයි.

එහෙත් එසේ නොමැතිව ජීවත් වීමට හැකිද?
මැරුණත් නොමැරී සිටීමට හැකිද?

ආත්මයන් පැමිණෙන්නේ පලි ගැනීමට විතරමද?
නැතිනම් තමාට අය්ති දෙයක් ලබා ගැනීමට විය නොහැකිද?

මිය ගිය ආත්මයන් හා සටන් කිරීමට නම් පිරිපුන් මනසක් තිබිය යුතුය.
එහෙත් ඒම මනසත් තමාගේ නොවේ නම්........??????

" ☠️ I want it ☠️ "

Author :- Muthu Aroha 💜

☠️ Dark Heart ☠️ Completed ☠️Where stories live. Discover now